මෝදි ට ඇමෙරිකාවෙන් ලැබුණු උරුමය

September 26, 2021 at 7:51 AM

මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වැනි මහාසමුළුවට සහභාගි වීම සඳහා ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවරට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ට ඓය මව්බිමේ උරුමය හා සම්බන්ධ ඉපැරැණි කලා ක්ර්ති කිහිපයක් යලි සියරට රැගෙන ඒම සඳහා ලබා දී ඇත.

 

 

මේවා නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලින් ඇමෙරිකාව ට රැගෙන ගිය ඒවායි.

ඒ අනුව කලා නිර්මාණ 157ක් ඉන්දියාවට භාර දී ඇත.

11-14වැනි සියවස් වලට අයත් මෙම ඉපැරැණි කලා නිර්මාණ ඇමෙරිකානු ආරක්ෂක බලධාරීන් විසින් සිය භාරයට ගැගැනීමෙන් පසු යලි අදාල රටවලට භාර දීම සිදු කෙරේ .