අසරණවූ සුරතලා !

August 1, 2021 at 7:52 AM

මධ්‍යම චීනයේ ෂිංශියෑන් ප්‍රදේශයට ඔඅසුගියදා මහවැසි ඇදහැළී ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබිණ.

බොහෝ දෙනා එම අවස්ථාවේ ජීවිතය බේරාගැනීමට උස් ස්ථාන කරා ගොස් ඇත්තේ සිය සුරතලුන් ද අමතක කරමිනි.

එලෙස කාත් කවුරුත් නොමැතිව ගංවතුරට මැදිවී සිටි සුරතලෙකු පොලිස් නිලධාරීන් විසින් බේරාගෙන තිබුණේ මෙලෙසිනි.

වීඩියෝව නරඹන්න.
මෙතන ක්ලික් කරන්න.