අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා නායකයා ජිවිතක්ෂයට
අල්කයිඩා නායක අයිමාන් අල් සවාහිරි ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය ගොස් තිබෙනවා. 2011 වසරේදී ඔසාමා බිල්ලාඩන්ගේ මරණයෙන් පසු අයිමාන් අල් සවාහිරිContinue Reading
අල්කයිඩා නායක අයිමාන් අල් සවාහිරි ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය ගොස් තිබෙනවා. 2011 වසරේදී ඔසාමා බිල්ලාඩන්ගේ මරණයෙන් පසු අයිමාන් අල් සවාහිරිContinue Reading
ඉන්දියාවේ 15වැනි ජනාධිපති ලෙස ද්‍රෞපදී මුර්මු අද පෙරවරුවේ දිවුරුම් දුන්නාය. අද පළමුව මහත්මා ගාන්ධි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ ඇය ඉන් පසුවContinue Reading
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි ප්‍රාථමික පාසලක වෙඩි තැබීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින්Continue Reading
රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ නියෝග නිකුත් කර තිබෙනවා. රුසියානු ජනාධිපතිවරයා එරට වේලාවෙන් උදෑසන 5.05 ට ජාතියContinue Reading
බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මේ වනContinue Reading
අමෙරිකානු විශේෂ බලකාය විසින් ඊයේ රාත්‍රියේ දී වයඹදිග සිරියාවේ විසින් සිදුකළ මෙහෙයුමකින් ඉස්ලාමිය රාජ්‍ය සංවිධානයේ නායක අබු ඉබ්‍රාහිම් අල්-හෂිමි අල්-කුරේෂිContinue Reading
නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්තා ආඩ්න් මේ මස පැවැත්වීමට නියමිතව තිබූ සිය විවාහ මංගල උත්සවය කල් දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, රටContinue Reading
යේමනයේ හුදී කැරළිකරුවන් විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි අගනුවර ඉලක්ක කර ගෙන ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බවContinue Reading
ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වාගේ “මැණිකේ මග හිතේ” ගීතය දැන් ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) විසින් උත්තර් ප්‍රදේශ්Continue Reading
බලයෙන් පහකෙරුණු මියන්මාරයේ නායිකා අවුන් සාන් සුකීට වසර 04ක සිරදඬුවම් ලබාදීමට එරට විශේෂ අධිකරණයක් නියෝගකර තිබේ. මේ දිනවල ඇයට එරෙහිවContinue Reading
නව කොවිඩ් ප්‍රභේදයේ හඳුනා ගැනිමත් සමඟ ජපානය විසින් විදෙස් සංචාරකයින්ට තහනමක් පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට දිනයේ සිටContinue Reading
කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් හඳුන්වාදුන් මතභේදාත්මක නීති තුනක් අවලංගු කිරීමට තීරණය කළ බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී පවසනවා. උත්තර් ප්‍රදේශ් සහ පන්ජාබ්Continue Reading
කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් ද හඬ නගන නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ මලාලා යූසොෆ්සායිගේ විවාහ ගිවිසContinue Reading
මහා මාර්ගය අසල පිහිටි වෙලඳසැලකින් යතුරුපැදි සොරකමක් සිදුකරන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබේ. සොරකම කළ අයුරු මෙම සිදුවීම වාර්තාContinue Reading
සුලං බලයෙන් විදුලිය නිපදවීම කෙරෙහි මේ වසර තුළ චීනය වැඩි අවධානයක් යොමුකර ඇත. මේ වසරේ පමණක් එරට සුලං බලයෙන්විදුලිය නිපදවීමContinue Reading
දකුණු ආසියාවේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන් වල නවතම වාර්තාවක් තැබීමට ඉන්දියාවේ මනිපුරි ප්‍රාන්තයේ සෞඛ්‍ය කාර්‍ය මණඩල සාමාජිකයින් පිරිසක් සමත් වූContinue Reading
ඇෆ්ගනිස්ථානයේ, කුන්දාස් නගරයේ පිහිටි ඉස්ලාම් දේවස්ථානයක සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 60 කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාලContinue Reading
උතුරු කැරොලිනාවේ චාලට් නගරයේ ගමන් ගත් ට්‍රක් රථයක් එහි බොහෝ නගරවාසීන්ගේ අවධානය දිනා ගත්තේ එහි සටහන් වූ වැකියක් හේතුවෙන්. “එන්නත්Continue Reading
මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වැනි මහාසමුළුවට සහභාගි වීම සඳහා ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවරට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ටContinue Reading
ඩුබායි හි ප්‍රදේශ රැසක අද වැලිකුණාටු තත්ත්වයක් හටගත් බවට වීඩියෝ සහ ඡායාරූප පළවේ. වැලිකුණාටුව 👉: නරඹන්න
Lankan Government Cloud කළමනාකරණය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියට සේවාවන් සැපයීම සම්බන්ධයෙන් මෑතකදී පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා SLT-MOBITEL හි විශේෂContinue Reading
ඩෙන්මාර්කයේ කොවිඩ් වෛරස සම්බන්ධයෙන් සජීවී මාධ්‍ය සාකච්ජාවක් පැවැත්වෙමින් තිබු අතර වාරයේදී ඊට එක්ව සිටි නිලධාරිනියක් හදිසියේ ක්ලාන්තව ඇද වැටුණු අයුරුයිContinue Reading
තායිවානයේ උමගක් තුල සිදුවූ දුම්රිය පිලි පැනීමකින් පුද්ගලයින් 34 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 72 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුරට ලක්වූContinue Reading
දේශපාලන බලවතුන්ගේ වැරදි සමාජයට හෙළිකරන මාධ්‍යවේදීන්ට හිරිහැර සහ තාඩන පීඩන එල්ල වීම බොහෝ රටවලින් නිරන්තරයෙන් වාර්තා වෙයි. එවැනි අවස්ථාවක යුක්තියContinue Reading
අමෙරිකාවේ පස් හැවිරිදි දරුවෙකුගේ දෑත් වලට මාංචු දමා ඔහුව බියට පත්වන අයුරින් පොලිස් නිලධාරින් දෙදෙනෙකු කටයුතු කළ අයුරු දැක්වෙන වීඩියෝවක්Continue Reading
දින 06 ක කාලයක් සුවස් ඇලේ සිරවී තිබු බහාලුම් ප්‍රවාහන නෞකාව මිට සුළු මොහොතකට පෙර මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත්වූContinue Reading
පාස්කු ඉරිදාවට අදාල පලමු දේව මෙහෙය සඳහා සහභාගිවීමට ඉන්දුනීසියාවේ මකසාර් නගරයේ කිතුනු දේවස්ථානයකටපැමිණි බැතිමතුන් ඉලක්ක කර ගනිමින් මරාගෙන බෝම්බ ප්‍රහාරයක්Continue Reading
ලොව කාර්ය බහුලතම නෞකා ගමන් මාර්ගයක් වන සුවස් ඇල හරහා ටොන් ලක්ෂ 02ක් පමණ බරකින් යුත් භාණ්ඩ අඩංගු නෞකාවක් සිරවීමContinue Reading
සුපිරි බොලිවුඩ් නළු අමිර් ඛාන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව ඔහුගේ කළමනාකරු උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තාContinue Reading
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටිනවා. පාකිස්ථාන අගමැතිවරයාටContinue Reading
කොවිඩ් වෛරසයේ මූල බීජය ගැන සොයා චීනයට ආ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරීක්ෂක කණ්ඩායම අද වූහාන් හි පිහිටි සුපිරි වෙළඳ්සැලේ සංචාරයකContinue Reading
© Newswire.lk