එන්නතක් ගිය දුරක්!

October 9, 2021 at 8:04 AM

දකුණු ආසියාවේ කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන් වල නවතම වාර්තාවක් තැබීමට ඉන්දියාවේ මනිපුරි ප්‍රාන්තයේ සෞඛ්‍ය කාර්‍ය මණඩල සාමාජිකයින් පිරිසක් සමත් වූ අයුරුයි මේ.

එරට ලොක්ටක් විල තරණය කරමින් දූපතක පිහිටි ප්‍රාදේශීය රෝහලක් වෙත එන්නත් රැගෙන යාම සිදුකෙරුණේ ඩ්‍රෝන යානාවක් මගිනි.

නරඹන්න👇
ඩ්‍රෝන මගින් ගිය එන්නත