‘බැකෝවෙන්’ ඇවිත් කළ සොරකම [වීඩියෝ]

October 16, 2021 at 4:34 PM

මහා මාර්ගය අසල පිහිටි වෙලඳසැලකින් යතුරුපැදි සොරකමක් සිදුකරන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබේ.
සොරකම කළ අයුරු

මෙම සිදුවීම වාර්තා වූයේ ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙනි.