බ්‍රිතාන්‍ය මහ රැජිණට කොරෝනා ආසාදනය වෙයි

February 20, 2022 at 5:36 PM

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මේ වන විට මහ රැජිණට වෛරසය ආසාදනය වීම හේතුවෙන් පෙන්නුම් කරන මද රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබන බවයි ඇගේ වෛද්‍යවරුන් සඳහන් කර සිටින්නේ.