චීනය ගෙන ගිය බලශක්තියේ අනාගතය

October 16, 2021 at 12:15 PM

සුලං බලයෙන් විදුලිය නිපදවීම කෙරෙහි මේ වසර තුළ චීනය වැඩි අවධානයක් යොමුකර ඇත.

මේ වසරේ පමණක් එරට සුලං බලයෙන්විදුලිය නිපදවීම 33%කින් ප්මණ ඉහල ගොස් තිබේ.

මේ චීනයේ අධිවේගී මාර්ගයක රැගෙන යමින්තිබූ සුලං බලාගාරයක බමර පෙත්තකි.
👇
වීඩියෝව නරඹන්න