රැකියාවන් සඳහා විදේශ ගතවන පිරිස් සඳහා ෆයිසර් එන්නත
වීසා අනුමතව විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියලුදෙනාට එම රටවල් පිළිගන්නා කෝවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මකContinue Reading
වීසා අනුමතව විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිතව සිටින සියලුදෙනාට එම රටවල් පිළිගන්නා කෝවිඩ් මර්දන එන්නත් ලබාදීමට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මකContinue Reading
පොලීසීයේ පහරදීම් අවසන් කල යුතු බවට සැකයක් නැත. ඒ ගැන සුවීශේෂී සංශෝධන පනතක් 2021 ජූලී මස 15 දීන කථානායක අත්සනContinue Reading
හලාවත නගරයේ මත්ද්‍රව්‍ය අලෙවි කරන කාන්තාවකගෙන් සහ මීගමුව නගරයේ මත්ද්‍රව්‍ය අලෙවි කරන තවත් පුද්ගයෙකුගෙන් එම ජාවාරම් පවත්වාගෙන යාමට නම් මුදල්Continue Reading
පේරාදෙණිය ප්‍රදේශයේ සිව්දරු මවකට මොඩර්නා එන්නතේ මාත්‍රා දෙකම එකවර ලබාදීමේ සිදුවීම පිළිබඳ මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවContinue Reading
සෞඛ්‍ය උපදෙස් අනුව උපරිමය පුද්ගලයින් 150 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුතුව විවාහ මංගල උත්සව පැවැත්වීමට ලබාදී ඇති අවසරය අවභාවිතා කරන බවට තොරතුරුContinue Reading
සිය වැටුප් ගැටළුවට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති සංගම් 30ක් අද දිනයේ කොළඹ කොටුවේදී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතව තිබෙනවා.Continue Reading
ශ්‍රී ලංකාව විසින් මිලදී ගනු ලැබූ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් චීනයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද අලුයමContinue Reading
මෙවර ඔලිම්පික් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දැන් ජපානයේ, ටෝකියෝ අගනුවර වෙත පැමිණ ලඟා වී තිබෙනවා. ටෝකියෝ ක්‍රීඩා උළෙලContinue Reading
ඩබල් කැබ් මාදිලියේ වාහන ස්වරූපයට සමාන අයුරින් නිෂ්පාදනය කර තිබූ ස්මාර්ට් කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී, ශ්‍රී ලංකා රේගුව විසින්Continue Reading
මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිසම් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම සිය අතුරු වාර්තාවContinue Reading
දියවන්නාව කේන්ද්‍ර කර ගනිමින් පළමු පාවෙන සුර්ය විදුලි බලාගාරය ඉදිකිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කරContinue Reading
මධ්‍යම චීනයට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මිට අමතරව එහි උමං දුම්රිය මාර්ගයන්, මාර්ගContinue Reading
ඉන්දීයාව සමග ඊයේ පැවති දෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වුවා. තරගයෙන් අනතුරුව ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකීContinue Reading
රට තුළ කිසිම ආකාරයේ ගෑස් හිගයක් නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනය කර සිටිනවා. එහි සභාපති තෙෂාර ජයරත්න නිවේදනයක් නිකුත් කරමින්Continue Reading
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගී ජනබල වේගය පක්ෂය විසින් ගෙනා විශ්වාසභංග යෝජනාව වැඩි ජන්ද 91 කින් පරාජයට පත් වුණා.Continue Reading
කොහුවල ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි කාන්තාවකගේ අත පිහියකින් කපා ඇගේ අත්බෑගය සොරා ගත් පුද්ගලයෙකු ව ගල්කිස්ස පොලිස් දූෂණ මර්දනContinue Reading
16 හැවිරිදි දැරියක් අතුරුදන් ව ඇතැයි කොට්ටාව පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. දියණියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල්Continue Reading
ඉදිරියේ දී වී මිලදී ගැනීම සම්බන්ධයෙන් හාල් මෝල් හිමියන් සමග ගිවිසුමක් ඇති කර ගන්නා බව කෘෂි කර්මාන්ත අමාත්‍ය මහින්දානන්දContinue Reading
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහContinue Reading
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින්ගෙන් 95% කගේ සිරුර තුළ ප්‍රතිදේහ ගොඩ නැගෙන බව මෙරට සිදුකළ පරීක්ෂණවලදීContinue Reading
අලුතින් හඳුන්වාදුන් ලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1150කට අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින්Continue Reading
විවාහ උත්සහ සහ අවමංගල්‍ය කටයුතු සඳහා පළාත් මායිම් උල්ලංඝනය කරමින් ගමන් කිරීමේ හැකියාවක් නොමැති බව පොලීසිය පවසනවා. ළඟම ඥාතියෙකුගේ අවමංගල්‍යContinue Reading
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබෙන ලොව වටිනාම සහ මිල කල නොහැකි බැව් පැවසේන මැණික් 03ක් ලංකා බැංකු මුලස්ථානයේContinue Reading
කොවිඩ් ආසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 5,172 දෙනෙකු සුවය ලබා අද දිනයේදී රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුවContinue Reading
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි ගෙනා විශ්වාසභංග යෝජනාවට හිටපු අග්‍රාමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සංශෝධනයක් ඉදිරිපත් කර තිබෙනවා. එමContinue Reading
දෙවන වරටත් ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තමන් බලාපොරොත්තුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. මාධ්‍ය ආයතන හිමිකරුවන්Continue Reading
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 20ත් 30ත් අතර ප්‍රතිශතයක් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.Continue Reading
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දින නියම කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය ජි.එල්. පිරිස් සඳහන්Continue Reading
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව ඒකමතිකව පරාජය කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. විශ්වාසභංගContinue Reading
කොළඹ වරාය නගර පරිශ්‍රය වෙත අනවසරයෙන් ඇතුළු වීමට උත්සහ දැරීමේ දී චීන ජාතිකයෙකු සහ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වරායContinue Reading
Dear moon ව්‍යාපෘතිය යටතේ සඳ තරණය කිරීමට අපේක්ෂාවෙන් සිටින 20 වන වියෙ සිටින සදලී කුමාරසිංහ දියණිය ඊයේ සන්ධ්‍යාවේ හිටපු ජනාධිපතිContinue Reading
බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත සුබ පැතුම් ලෙස එරට වගා කරන ලද අඹ පාර්සලයක්Continue Reading
ඩෙවොන් දිය ඇල්ලෙන් පහලට වැටිමෙන් 19 හැවිරිදි තරුණියක් අතුරුදහන් වි තිබෙනවා. ලිදුල පොලිස් වසමට අයත් සෙන් තොමස්, ලිදුල ප්‍රදේශයේ පදිංචිContinue Reading
සෞඛ්‍ය අමාත්‍ය සජිඩ් ජාවිඩ්ට කොරෝනා ආසාදනය වීම නිසා ඔහුගේ ආශ්‍රිතයෙකු ලෙසින් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ස්වයං නිරෝධායනයට යොමු වී ඇතිContinue Reading
ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මක කිරිමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා, ගුරු වැටුප්Continue Reading
කොවිඩ් -19 වෛරසයේ “ඩෙල්ටා” ප්‍රභේදය ඉදිරියේ දී මෙරට තුළ සුලභ වශයෙන් පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්නContinue Reading
ක්‍රිකට් කොන්ත්‍රාත් සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුව තනිකරම මුදල් හේතුවෙන් සිදුවූවක් බවට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් සිදුකළ ප්‍රකාශ කිරීම අසාධාරණContinue Reading
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 6ට කොටුවContinue Reading
හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම පත්වීමContinue Reading
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ව කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා. පොලිස් මාධ්‍යContinue Reading
කොළඹ, කොච්චිකඩේ දේවස්ථානයේ සිදුවූ සොරකමක් එහි සවිකර තිබු CCTV කැමරාවක සටහන්ව තිබෙනවා. දේවස්ථානයේ වන්දනා කරමින් සිටි කාන්තාවකගේ මුදල් පසුම්බිය සොරකම්Continue Reading
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත්කර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ යටතට ගෙන එන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාContinue Reading
තමන්ට සලකන ආකාරය වැරදි වූවත් ඒ ගැන සැලීමක් නොමැති බව හිටපු අමාත්‍ය එස්. බී දිසානායක පවසනවා. පාර්ලිමේන්තුවේ ජෙෂ්ඨත්වය අනුව අග්‍රාමාත්‍යContinue Reading
කොවිඩ් මර්ධන එන්නත් දෙකම ලබා ගෙන විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් ගේ 07 වන දිනයේදී සිදුකරනු ලබන PCR පරීක්ෂණයෙන් ඔවුන්වContinue Reading
පසුගියදා ආරම්භ කෙරුණු පළාත් අතර බස් සහ දුම්රිය ධාවන කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමContinue Reading
රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදContinue Reading
විනයගරුක සමාජයක් ඇතිකිරීම සඳහා අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ට හමුදා කඳවුරු තුළ පුහුණුවක් ලබාදිය යුතු බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර්Continue Reading
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සීමා කර තිබු කටයුතු කිහිපයක සීමා ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්Continue Reading
මෙය, කොරෝනා ආසාදනය සහ දරුණු රෝගී තත්ත්වය මෙන් ම මරණ ඇතිවීම වැළැක්වීම සඳහා නිර්මාණය වූ එන්නත් අතර මුලින්ම භාවිතයට පැමිණිContinue Reading
හිටපු වේග පන්දු ක්‍රීඩක ධම්මික ප්‍රසාද් විසින් සිය හිටපු දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් වෙත සිය ෆේස්බුක් ගිණුම හරහා තබාContinue Reading
වාහන දඩ මුදල් විද්‍යුත් ක්‍රමයට ගෙවීම සහ රියදුරන් වෙනුවෙන් කුසලතා ලකුණු ක්‍රමය ළඟදීම හඳුන්වාදීමට පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිContinue Reading
පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ විදේශ සංචාරකයන් පළමු දිනයේ කොරෝනා පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වේ නම්, ඔවුන්ට නිරෝධායනයකින් තොරව, දිවයිනේContinue Reading
13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් නාවලපිටිය ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය සිදුකළ විමර්ශනවලින් පසු කාන්තාවක්Continue Reading
ඔට්ටමාවඩි ප්‍රදේශයේ පිහිටි කොවිඩ් මරණ භූමදානය කිරීමේ ස්ථානයේ මේ වන විට කොවිඩ් මරණ 1001ක් භූමදානය කර තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනයContinue Reading
හිටපු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් තමාගේ ක්‍රිකට් අනාගතය ගැන සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු සභාපති අරවින්ද ද සිල්වාContinue Reading
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අද පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර සාකච්ඡාව කල් දමා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යContinue Reading
සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නිවෙස් නිරෝධායනයට යොමු කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිContinue Reading
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද දිනයේදී කොවිඩ් මර්දන එන්නත ලබාගෙන තිබෙනවා. කොළඹ බෞද්ධාලෝක මාවතේ ශාන්තිContinue Reading
සිය ස්වාමිපුරුෂයාගේ පරිගණකයට නීති විරෝධී ලෙස ප්‍රවේශ වීම සහ තොරතුරු බාගත කිරීම සහ ඔහුගේ මේසය යටතේ නිරීක්ෂණ උපකරණයක් සවි කිරීමContinue Reading
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ලබන සැප්තැම්බර් 01 වැනිදා දක්වා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව නීතිපතිවරයා අද (14) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්Continue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානීන් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිත බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ ටිවිටර්Continue Reading
සංචරණ සීමා ලිහිල් කිරිමට සමගාමීව අත්‍යවශ්‍ය සේවා සඳහා පළාත් අතර ගමන් කරන පිරිස් වෙනුවෙන් අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා අදContinue Reading
මෙරට වැඩිම දෛනික කොවිඩ් මර්දන එන්නත්කරණය ඊයේ දිනයේ සිදුකර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඒ අනුව ඊයේContinue Reading
අන්තර්ජාලය ඔස්සේ පළවූ දැන්වීමකින් අලෙවි වු බාල වයස්කාර දැරිය සම්බන්ධ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සඳහා නීතිපතිවරයාගේ උපදෙස් මත අතිරේක සොලිසිටර්Continue Reading
නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලය හරහා මුදාහැරීමේ චෝදනා සම්බන්ධයෙන් පසුගිය සතියක කාලය තුළ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිContinue Reading
මහමග උද්ඝෝෂණයේ යෙදෙන්නන් අත්අඩංගුවට ගැනීම මර්දනය කිරීමේ අදහසින් කෙරෙන ක්‍රියාවක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‘අරුණ’ පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින්Continue Reading
සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ එළඹෙන බදාදා දිනයේ සිට අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පළාත් අතර සීමිත බස් ධාවනය ආරම්භ කර බවContinue Reading
තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව පැවරූ නඩුවකින් රුපියල් මිලියන 500ක මුදලක් තමන්ට ගෙවීමට අධිකරණයෙන්Continue Reading
පුද්ගලයින් දෙදෙනෙකුට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර සහ තවත් පුද්ගලයෙක් ඊයේ (11) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.Continue Reading
ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් තවත් “ෆයිසර්” එන්නත් මාත්‍රා 26,000 ක තොගයක් අද(12) අලුයම කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින්, කටුනායකContinue Reading
දිස්ත්‍රික්ක 04කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (12) අලුයම සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා. මෙලෙස හුදෙකලා කර ඇත්තේContinue Reading
යූරෝ කුසලාන පාපන්දු අවසන් මහා තරගයේදී සත්කාරක එංගලන්තය පරදා ඉතාලිය ජය වාර්තා කිරීමට අද අලුයම සමත් වුණා. මෙලෙස ඉතාලිය තමන්Continue Reading
පාපන්දු ලෝලීන්ගේ වැඩි අවධානයක් දිනා ගත් යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය අද මධ්‍යම රාත්‍රියේදී එංලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදි පැවැත්වෙනවා.Continue Reading
තමන්ගේ ම පුතුට පහර දී ඝාතනය කළ මවක සහ පියෙකු පිළිබඳව හසලක ප්‍රදේශයෙන් වාර්තා වනවා. 27 හැවිරිදි සිය පුතුට පහරContinue Reading
රාගම රෝහලේ වෛද්‍ය විවේකාගාරය තුළ දී ඇඳුම් මාරු කරමින් සිටි වෛද්‍යවරියකගේ ඡායාරූප ලබා ගත් බව කියන වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.Continue Reading
ගෑස් සමාගම් වෙළඳපොළට අලුතින් හඳුන්වා දී ඇති ලීටර් 18 ගෑස් සිලින්ඩර සඳහා රුපියල් 1150ක උපරිම සිල්ලර මිලක් නියම කිරීම කෙරෙහිContinue Reading
රටපුරා රජයේ පාසල්වල සේවය කරන ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අද (12) සිට සිසුනට ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනින් ඉවත් වීමට තීරණය කරContinue Reading
කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් ජිවිතක්ෂයට පත්වන පුද්ගලයින් භූමදානය සිදුකරනු ලබන ඔට්ටමාවඩි සුසාන භූමිය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි සියContinue Reading
එලැඹෙන 19 හා 20 දෙදින තුළ විවාදයට ගැනීමට නියමිත විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් කිසිදු බියක් තමන්ට නොමැති බව බලශක්ති අමාත්‍යContinue Reading
සයිනෝෆාම් එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් පුද්ගලයින්ට ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ඉතා හොද ආරක්ෂාවක් ඇති බවට දේශීයව සිදුකළ පරීක්ෂණයකින් අනාවරණය වීContinue Reading
කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශයේ ආරාමය පෙදෙස 66 වත්ත, තලංගම පොලිස් බල ප්‍රදේශයේ තලාහේන – දකුණ සහ තලාහේන –Continue Reading
බාලවයස්කාර දැරියන්, කාන්තාවන් ඇතුළු 5000කට ආසන්න පිරිසක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමට අන්තර්ජාලය ඔස්සේ අදාළ දැන්වීම් පළකර තිබෙන බව පොලිසියContinue Reading
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් මිලියන 02ක් අද අළුයම දිවයිනට රැගෙන ආවා. චීනයේ බිජිං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන්Continue Reading
අන්තර්ජාලය ඔස්සේ පළවූ දැන්වීමකින් ගෙන්වාගත් බාල වයස්කාර දැරියකට ලිංගික අපයෝජනය කළැයි කියන සිද්ධියට අදාළව ලමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවටContinue Reading
කොස්ගොඩ දූවේමෝදර ගගේ දිය නෑමට ගොස් අතුරුදහන්ව සිටි සියාගේ හා හය හැවිරිදි නිවුන් මුණුපුරන් දෙදෙනාගේ සිරුරු සොයාගත් බව කොස්ගොඩ පොලීසියContinue Reading
“සිකා” වෛරසය මෙරට ව්‍යාප්ත වුවහොත් ඒ හරහා ගර්භණී මව්වරුන්ට වැඩි බලපෑම් එල්ල විය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල්Continue Reading
ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලබා ගැනීමට අදාල ගිවිසුමට අත්සන් තබා තිබෙනවා. මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්Continue Reading
නිහඬ බවත් එක්තරා ආකාරයක අර්ථවත් හඬ නැගීමක් බව විමල් වීරවංශ අමාත්‍යවරයා පවසනවා. ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සම්බන්ධයෙන්Continue Reading
ඉන්දීය සංචාරය සඳහා අතිරේකව සුදානම් කර තිබු ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.Continue Reading
විදුලිය බිඳවැටීම හේතුවෙන් 475,000ක පමණ පිරිසකට බලපෑම් සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා. මේ වන විට විදුලිය බිඳ වැටීම් 12,000ක්Continue Reading
ලැම්ඩා කොවිඩ් ප්‍රභේදය රට තුළ ව්‍යාප්තව ඇත්දැයි සොයා ක්‍රියාත්මක මෙහෙයුම් දැඩි කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවාContinue Reading
ඊයේ (09) වත්තල, ඇවරියවත්ත ප්‍රදේශයේ නිවසකට සොරකම් කිරීම සඳහා ඇතුළු වූ බව කියන පුද්ගලයෙකුට අදාළ නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පහරදීමContinue Reading
අද (10) සිට සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කර කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නවContinue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලාන ජයග්‍රහණය කර දීම සඳහා සිටි හොඳම ක්‍රීඩකයින් යුගලය වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල්Continue Reading
එංගලන්ත සංචාරය නිමවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරණ අංශයේ තවත් සාමාජිකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.Continue Reading
සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයකට කොවිඩ් එන්නත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරContinue Reading
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න නිසා විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අදහස් ප්‍රකාශ කර සිටියා.Continue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට ලබාදුන් කොවිඩ් මර්දන එන්නත ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුට කොවිඩ් ආසාදනය වන්නට ඇතැයිContinue Reading
විරෝධතාවයේ යෙදෙන පුද්ගලයින්ව නිරෝධායන පනතේ විධි විධාන උපයෝගී කර ගනිමින් මර්ධනය කිරිමට කටයුතු කරන බවට පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් අද චෝදනාContinue Reading
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2021 ඔක්තෝබර් 03 වන දින සහ අ. පො.ස. උසස්පෙළ විභාගය ඔක්තෝබර් 04 සිට ඔක්තෝබර් 31 දක්වාContinue Reading
© Newswire.lk