ප්‍රදේශ කිහිපයක් හුදෙකලා භාවයෙන් ඉවත් කෙරේ

July 11, 2021 at 9:56 AM

කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ පොලිස් බල ප්‍රදේශයේ ආරාමය පෙදෙස 66 වත්ත, තලංගම පොලිස් බල ප්‍රදේශයේ තලාහේන – දකුණ සහ තලාහේන – උතුර ග්‍රාම නිලධාරී වසමේ ප්‍රදේශ 7ක් හුදෙකලාභාවයෙන් ඉවත් කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.

එමෙන්ම, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් බල ප්‍රදේශයේ කහංගම – කොස්ගලවත්ත ග්‍රාම නිලධාරී වසම හුදෙකලාභාවයෙන් ඉවත් කර තිබෙනවා.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම පොලිස් බල ප්‍රදේශයේ පරගල ග්‍රාම නිලධාරී වසම අද උදෑසන 6 සිට හුදෙකලා කර තිබෙනවා.

අදාල ප්‍රදේශ පිළිබද විස්තර පහතින්.