අතුරුදහන්වූ සිසුවා හමුවෙයි
මිට දින දෙකක පමණ කාලයක සිට අතුරුදහන්ව සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවා යලි සිය නිවසට පැමිණ ඇති බවContinue Reading
මිට දින දෙකක පමණ කාලයක සිට අතුරුදහන්ව සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවා යලි සිය නිවසට පැමිණ ඇති බවContinue Reading
අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ගම්පහ දිස්ත්‍රික් අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක අතර උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ නයිවල ප්‍රද්ශයේ පැවතිContinue Reading
මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතනය අයිති පුද්ගලයාගේ නිදහස නොවන බවත් මාධ්‍ය ආයතනයේ හිමිකරුවාගේ අවශ්‍යතාවය මත රට පාලනය කිරීමට යෑම මාෆියාවක්Continue Reading
ජනතාව තමන් පත් කලේ මාස 60 කට බවත් ඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වෙනවාද නැද්ද කියා තීරණය කරන්නේ ජනතාව බව ජනාධිපතිContinue Reading
රුපියල් දහසක් මාරු කර දෙන මෙන් ඉල්ලා එය මාරුකර දීමට ඉදිරිපත්වූ වයෝවෘද්ධ කාන්තාවකගේ අතේ තිබු මුදල් පැහැරගෙන යාමේ සිදුවීමක් මාරවිලContinue Reading
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටිනවා. පාකිස්ථාන අගමැතිවරයාටContinue Reading
ජපානයේ නැගෙනහිර හොන්ෂු දුපත් ආසන්න මුහුදේ සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබල භුමිකම්පාව හේතුවෙන් ඊසාන දිග ජපානයේ වෙරළ කළාපයට පුර්වContinue Reading
කුරුඳු යොදා ගනිමින් නිෂ්පාදනය කරන ලද ධුමපානයක් පසුගියදා එළි දක්වනු ලැබුවා. ඒ අමාත්‍ය විමල් විරවංශ ගේ ප්‍රධානත්වයෙන්. මෙම කුරුඳු සිගරට්ටුවContinue Reading
හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චින්තක ජයසිංහ දකුණු අප්‍රිකා legends කණ්ඩායම සමග ඊයේ පැවති තරගයේදී පන්දු 25 කදී නොදැවීContinue Reading
පුද්ගලයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත් කරමින් පස්සර 13 කණුව ප්‍රදේශයේ දී අද සිදුවූ බස් රථ අනතුරේ CCTV වීඩියෝ පටයක් මේContinue Reading
අම්පාර ප්‍රදේශයේ දී ගුවන් හමුදා පැරෂුට් පුහුණුවීමක් අතරවාරයේදී සිදුවූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකContinue Reading
චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ කොවිඩ්-19 එන්නත මර්දන එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර හිමිවී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනContinue Reading
පස්සර 13 කණුව ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 14ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබුවන් සංඛ්‍යාවContinue Reading
එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවයේ නියුතු ව සිටි මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දුContinue Reading
ගෝලීය දේශගුණික විපර්යාස දිනය සැමරීම වෙනුවෙන් කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසල සවිකර තිබු චිත්‍රයක් නිසි අවසරයකින් තොරව ප්‍රදර්ශනය කළ බවContinue Reading
අවසන් පුර්ව වටයේ තරගයේ දී දකුණු අප්‍රිකාව කඩුලු 08කින් පරාජය කරමින් ශ්‍රී ලංකාව රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන විස්සයි 20 තරගයේContinue Reading
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අවස්ථා කිහිපයකදී ඇද වැටීමකට ලක්වුවා. ඒ ජනාධිපතිවරයා එයාර් ෆොස් වන් ගුවන් යානයට ගොඩවීම සඳහා තරප්පු පෙළContinue Reading
කොළඹ පරිසරය ආරක්ෂා කිරීමට වත්මන් රජය කැපවී සිටින බවත් නගරය තුල පෝස්ටර් ඇලවීම සහ බැනර් ප්‍රදර්ශණය කිරිමට අවසර ගත යුතුContinue Reading
රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන තරගාවලියේ හොඳම පන්දු යැවීම නුවන් කුලසේකර ගේ නම ඉදිරියෙන් සටහන් වුණා. ඒ දකුණු අප්‍රිකාව සමග අවසන්Continue Reading
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට දර සපය ලොරි රථය උපයෝගී කරගෙන තහනම් ද්‍රව්‍ය ඇතුලු කිරීමට ගත් උත්සාහයක් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් අදContinue Reading
රත්මලාන ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසැල් සිසුවෙකුගේ අතුරුදහන්වීමක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම සිසුවා පසුගියදා අවසන්Continue Reading
පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක මේජර් ජනරාල් සුරේෂ්Continue Reading
කොළඹ නෙළුම් පොකුන මහින්ද රාජපක්ෂ රඟහල ඉදිරිපිට විහාර මහා දේවි උද්‍යානයේ ඉදිකර ඇති පරිසර හිතකාමී බිතුසිතුවමක් පරිසර පොලිස් ඒකකය විසින්Continue Reading
ඉන්දිය සාගරයේ පිහිටි ලක්ෂව්දිප් දුපත් ආසන්නයේදී ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය විසින් මත්ද්‍රව්‍ය තොගයක්, ගිනි අවි, ජිව උණ්ඩ සමග ශ්‍රී ලංකාවටContinue Reading
එළඹෙන සිංහල – හින්දු අලුත් අවුරුද්ද සැමරීමට අදාළ සෞඛ්‍ය උපදෙස් ඇතුළත් මාර්ගෝපදේශයන් ඉදිරි කාලය තුළ නිකුත් කිරීමට පියවරගන්නා බව සෞඛ්‍යContinue Reading
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් ලබන අප්‍රේල් මාසයේ දී පැවැත්වීමේ යෝජනාවක් ක්‍රීඩාContinue Reading
අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව විසින් පවරා තිබු නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරුContinue Reading
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම සහ අලුත්ගම අතර 57 වන කිලෝමීටර් කනුව අසලදී කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක්Continue Reading
කුරුණෑගල ප්‍රදේශයේ රන් ආභරණ අළෙවිසැලක සිදුවූ සොරකමක් එම වෙළෙදසැලේ පිහිටි ආරක්‍ෂිත කැමරාවේ සටහන්ව තිබෙනවා. රන් ආභරණ මිලදී ගැනීමට මුවාවෙන් කාන්තාවක්Continue Reading
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වී මරාගෙන මැරුණ මොහොමඩ් ඉල්හාම් හා මොහොමඩ් ඉන්සාෆ් යන තරුණ ව්‍යාපාරික සහෝදරයින් දෙදෙනාගේ පියා වන මොහොමඩ්Continue Reading
2021 මාර්තු 1 වනදා වන විට මහජනතාව වෙත ලබා දීමට හැකි අසීමිත අන්තර්ජාල පැකේජයන්හි තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමනContinue Reading
ගතවූ දිනයේ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් ගණන දින කීපයකට පසු 100ඉක්මවා ගොස් තිබේ. ඊට හේතුවී ඇත්තේContinue Reading
මහිම – සියරට යන පුවත්පත්වල මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරනු ලබන සුජීව ගමගේ නැමැත්තා විසින් පසුගිය මාර්තු මස 10 වෙනිදා මීරිගමContinue Reading
කොවිඩ් එන්නත ලබා නොගත් පුද්ගලයින් විදේශ ගතව සිට පැමිණ හෝටල් හි නිරෝධායන වන කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙන බවContinue Reading
ජංගම සහ ස්ථාවර දුරකථන සඳහා වන ජාල හුවමාරු කර ගත හැකි වන සේවාව 2021 ඔක්තෝබර් සිට බලාත්මක වනු ඇතැයි අපේක්ෂාContinue Reading
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් තෙවැනි වරටත් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත කරුණු පැහැදිලි කිරීම්Continue Reading
ඓතිහාසික ගාලු කොටු පවුරේ දොරටුව ප්‍රතිසංස්කරණ කටයුතු වලදි 14 වන සහ 15 වන සියවස්වලට අයත් කෞතුක භාණ්ඩ රැසක් හමුවි ඇතැයිContinue Reading
ඇහැලියගොඩ ස්වර්ණාභරණ අලෙවිසැළක රන් භාණ්ඩ කොල්ලකෑ සිද්ධියේ සැකකරුවන් සොයා තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කෙරෙනවා. රන් භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් ස්වර්ණාභරණContinue Reading
මම මගේ නිවසින් බැහැර යනවිට මගේ තිබෙන ගැටළු සියල්ල නිවසේ තබා අන් අයට සතුට ගෙන දීමට කැප වෙනවා යැයි පාකිස්ථානයේContinue Reading
ආබාධිත හමුදා සෙබළෙකුට සිදුකර තිබූ පහරදීමක් සම්බන්ධයෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ 44 හැවිරිදි මන්ත්‍රීවරයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බණ්ඩාරගම පොලිස්Continue Reading
පෞද්ගලික අංශයට ද කොවිඩ් එන්නත් ආනයනය කිරීමට අවසර ලබාදිය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණContinue Reading
1996 ලෝක කුසලාන ජයග්‍රහණය සම්බන්ධයෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය විසින් සිය මුහුණු පොතේ අපුරු සටහනක් තබා තිබෙනවා. මේ එමContinue Reading
සිරස ලක්ෂපති වැඩසටහනේ දී සිංහරාජ රක්ෂිතය ආසන්නයේ සිදුවන වන විනාශය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ඊට සහභාගිවූ තරුණියකට අත්විදීමට සිදුව ඇතිContinue Reading
රට තුළ ගෑස් හිඟයක් නොමැති බැවින් ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැතැයි මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයාContinue Reading
දුම් රිය රියදුරු හා නියාමක වෘත්තීය සමිති කිහිපයක් එක්ව ක්‍රියාත්මක කර ඇති වර්ජනයක් හේතුවෙන් දිවයින පුරා දුම් රිය ධාවනය ටContinue Reading
ලෝක කුසලානය මෙරටට දිනා දී වසර 25ක් ගත වන අද එම තරගයට ක්‍රීඩාකළ සනත් සිටින්නේ ඉන්දියාවේ තරගාවලියකට එක් වෙමිනුයි. එමContinue Reading
ශ්‍රී ලාංකික කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන (කුරුඳු සිගරැට්ටුව) මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.Continue Reading
බැඳුම්කර වංචා නඩුවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 08 දෙනෙකු මෙම මස 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරContinue Reading
මෙරට මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 201 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනුContinue Reading
සිංහරාජ වනාන්තරයේ එලිපෙහලි කිරීම ගැන අදහස් ප්‍රකාශ කල භාග්‍යයා අබේරත්න දැරිය බිය නොවිය යුතු බවත් ඇයට නීතියේ රැකවරණය තිබෙන බවContinue Reading
දුම් රිය රියදුරු සහ නියාමක වෘත්තීය සමිති කිහිපයක් එක්ව ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ වර්ජනය තාවකාලිකව අත් හිටුවා තිබෙනවා.
1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වන සංවත්සරය සමරනු ලබනා අද දිනයේදී එදා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරමින්Continue Reading
දුම් රිය ධාවනයෙන් ඉවත් වීමට දුම් රිය රියදුරු සහ නියාමකවරුන්ගේ වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබේ. ඒ අනුව දුම්රිය ධාවනයටContinue Reading
1996 ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණයේ සැමරීම වෙනුවෙන් අද පැවති උත්සවයේදී හිටපු ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග විසින් ක්‍රිකට් පරිපාලනයට එරෙහිව දැඩිContinue Reading
අතීතයේ තිබු සාමුහික හැගීම මනුෂ්‍යත්වයේ කතාව වර්ථමානයට ගෙනාවොත් එය හරහා ජයග්‍රහණයට අඩිතාලම දමා ගත හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශContinue Reading
අංක 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දෛනිකව ලැබෙන දුරකථන ඇමතුම් වලින් හතරෙන් තුනක්ම අනවශ්‍ය දුරකථන ඇමතුම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකContinue Reading
1996 ලෝක කුසලාන ජයග්‍රහණය සඳහා ප්‍රධාන භූමිකාවක් ඉටු කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනෙකුගේ මව්වරුන්ට හිටපු ශ්‍රීContinue Reading
එළඹෙන උත්සව සමය සමඟ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීමේ වැඩි අවදානමක් පවතින බැවින් ජනතාවට ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසට පොලිසියContinue Reading
මීට වසර 25කට පෙර එනම් 1996 වසරේදී ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වසර 25ක්Continue Reading
ඉදිරියේ පැමිණෙන උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. කොළඹදී මාධ්‍යවේදීන්Continue Reading
කොහුවල ප්‍රදේශයේ පිහිටි වාහන අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක අද රාත්‍රියේ ගින්නක් හටගනු ලැබුනා. මෙහිදී ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව, ආරක්ෂක අංශ සහContinue Reading
සිරස ලක්ෂපති වැඩසටහනේදී සිංහරාජ වන විනාශය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ඊට සහභාගිවූ තරුණියගෙන් වන සංරක්ෂණ නිලධාරීන් අද දිනයේදී කරුණු සටහන්Continue Reading
මතභේදාත්මක ප්‍රකාශයක් සිදුකළ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අසාද් සාලි විසින් පසුගියදා සිදුකරන ලදContinue Reading
මහා මාර්ගයේ අනෙකුත් රථ වාහනවලට සහ පදිකයන්ට හිරිහැරයක් වන පරිදි බීමත්ව පා පැදියක් පැදවූ වරදකරුවෙකුට මිනුවන්ගොඩ අධිකරණය අද රු. 100කContinue Reading
මේ දිනවල මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා තුල කොවිඩ් එන්නත ලබාදීමෙන් පසු ලේ කැට් ගැසීම් ගැන නොයෙකුත් වාර්තා පලවෙමින් තිබේ.Continue Reading
අතුරුගිරිය ප්‍රදේශයේ දී බිමත් රියැදුරෙකු ගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් පදිකයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර සිදුවන අයුරු අසල පිහිටිContinue Reading
අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියමවී සිටින රන්ජන් රාමනායක ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන්Continue Reading
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පළමුවරට ඩිජිටල් කරණයෙන් තැපැල් මුද්දර නිකුත් කිරීම ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අද ආරම්භ කෙරිණි. ඒ අනුව රුපියල් 25Continue Reading
ශ්‍රී ලංකාවේ බුර්කාව සහ නිකාබය පැළඳීම තහනමක් පැනවීම සඳහා ශ්‍රී ලංකා රජය තීරණයක් ගෙන නොමැති බවත් එය හුදෙක් යෝජනාවක් පමණක්Continue Reading
ක්ෂේත්‍ර රැසකට අදාළව බදු සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුවContinue Reading
තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී බසයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් 09 හැවිරිදි පාසැල් සිසුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.Continue Reading
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 200.06 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. අද දින නිකුත් කරන ලද දෛනිකContinue Reading
තවමත් කොරෝනා වසංගත තර්ජනය පැවතීම හේතුවෙන් එළඹෙන උත්සව සමයේ අලූත් ඇඳුම් පැළඳුම්, රෙදිපිළි මිලදී ගන්නේ නම් ඒවා පැළැඳීමට පෙර සබන්Continue Reading
කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා ලැබුණු අවස්ථාව සම්බන්ධයෙන් ඉන්දීය රජයේ, ශ්‍රී ලංකා රජයේ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ ජෝන්Continue Reading
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යාධර්ම නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට චෝදනා එල්ලවී තිබෙනවා. භාෂාව, ක්‍රියාවන් හෝContinue Reading
රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 124 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අක්කරේපත්තුව, ඔලුවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුද හමුදා බුද්ධි නිලධාරීන්ටContinue Reading
සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ගස් කැපූ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන්Continue Reading
නිවසක තිබූ මාළු ටැංකියකට වැටී දියේ ගිලීමෙන් කුඩා දරුවෙකු මරණයට පත්ව තිබෙනවා. ඊයේ දහවල් 2.35ට පමණ ගල්කිරියාගම කහල්ල, ආඬියාගල ප්‍රදේශයේ නිවසකContinue Reading
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර පත් කළ බවContinue Reading
රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට එක්වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සිය මුලික තරග වලදී තරග 05ක්Continue Reading
හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අද වසර 21 කට පසුව කොළඹ සිය පදිංචියට සමුදී යලි උපන් ගම වන අම්බලංගොඩ ගමContinue Reading
“මගේ පුතාට අවුරුදු දෙකේදී එකපාරටම ඔට්සම් රෝගයට ගොදුරු වුණා… මම ජිවිතයේ පලවෙනි පාරට දෙවියන් ගෙන් ඇහුවා ඇයි මට මෙහෙම වෙන්නේContinue Reading
ණය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු මගින් ණයකරුවන්ගේ දේපළ වෙන්දේසි කිරීමට පෙර ඒ පිළිබඳ සොයා බැලීම සඳහා බලධාරියකු පත් කිරීමේContinue Reading
වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බවට ප්‍රකාශයට පත් කරමින් රජය මගින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අවලංගුContinue Reading
මගී ප්‍රවාහන සේවයේ නියුතු ව්‍යාපාර හා පුද්ගලයන් හට කොවිඩ්-19 ව්‍යසනයේ ව්‍යාප්තිය නිසා සිදුවූ දුෂ්කරතා සහ සීමා පැනවීම් සැලකිල්ලට ගනිමින්, ඔවුන්Continue Reading
එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග ඊයේ පැවති ක්‍රිකට් තරගයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අද සිය විවේක දිනයContinue Reading
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සමතුන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීමට නිකුත් කළ කඩ ඉම් ලකුණ පහත හෙළන ලෙස ඉල්ලා සිසු සිසුවියන්Continue Reading
ඇඟළුම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දී තිබෙන අභියෝග හඳුනාගෙන ඇති රජය එහි ඵලදායීතාව සහ ගුණාත්මකභාවය නැංවීමට පූර්ණ අනුග්‍රහය දීමට සූදානම් බවContinue Reading
රිදියාගම සෆාරි උද්‍යානයේ සිටින දිවියෙකු එම උද්‍යානයේ භාරකරුවෙකු විසින් නහනවන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ හුවමරුවනවා. රිදියාගම සෆාරිContinue Reading
සිරස ලක්ෂපති වැඩසටහනේ ලෝක උරුම සිංහරාජ රක්ෂිතය මායිමේ සිදුවන වන විනාශය පිළිබඳ අදහස් පළ කළ සිසුවියගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙනContinue Reading
සංක්‍රාන්ති ලිංගිකයින් ( ට්‍රාන්ස්ජෙන්ඩර්ස්) සමාජයේ වැරදිකරුවන් කොටසක් ලෙස හැඳීන්වීම නොකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පසුගිය 08 වෙනිදාContinue Reading
කොවිඩ් – 19 අසාදිත සිසුවෙකු හමුවීම හේතුවෙන් නෝර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ 05 වසර පන්තිවල අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දැමීමට පියවරContinue Reading
ජපානයේ නගෝයා හි ආගමන රැඳවුම් මධ්‍යස්තානයක රඳවා සිටි 33 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බව ඩේලි මිරර් වාර්තාContinue Reading
කොවිඩ් මරණ භූමදානය සඳහා ජාති ආගම් භේද නොමැතිව අවසර හිමිවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අන්වර් හම්දානි මහතාContinue Reading
රුපියල් බිලියන 15.9 කට ආසන්න රජයේ බදු මුදලක් අහිමි කරලමින් සිදුවූ බව කියන සීනි ආනයනය කිරීමේ වංචාව සම්බන්ධයෙන් විශේෂ විගණනයක්Continue Reading
කොළඹ නගර සීමාවේ වයස අවුරුදු 60ට වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් කොවිඩ් එන්නත ලබාගැනීමට ස්වයංක්‍රීයව වේලාවක් වෙන්කර ගැනීමට පහසුකම්.
ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා මුදල් ලබා දෙනු ලැබූ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යContinue Reading
යක්කල, රෑනගල 14 හංදිය ආසන්න ප්‍රදේශයේ දී ලොරි රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරළී යෑමෙන් දැඩි මාර්ග තදබදයක් හටගෙන තිබෙනවා. පොලීසියContinue Reading
පසුගිය දා ඩුබායි සංචාරයක නිරත වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙරටට පැමිණි පසු නිරෝධායනය වීම පිලිබඳව බොහෝ දෙනා විමසිලිමත් වූයේ ඔහුContinue Reading
© Newswire.lk