ලෝක කුසලාන ජයග්‍රහණය ජයසුරිය සැමරූ අයුරු (VIDEO)

March 17, 2021 at 2:40 PM

1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වන සංවත්සරය සමරනු ලබනා අද දිනයේදී එදා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරමින් ක්‍රිකට් ලෝකය උඩුයටිකුරු කළ සනත් ජයසුරිය අද වන විට සිටින්නේ ඉන්දියාවේයි.

රෝඩ් සේෆ්ටි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග සනත් ජයසුරිය එක්ව සිටිනවා.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ පුහුණුවීම් වලින් අනතුරුව කණ්ඩායමේ සියලු දෙනා සනත් ජයසූරිය සමග 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සමරුවේ මේ අයුරින්..