ත්‍රිකුණාමලය, මොණරාගල සහ ගාල්ල දිස්ත්‍රික්කවල කොවිඩ් අවධානම සිඝ්‍රයෙන් ඉහළට
කොවිඩ් ආසාදිතයින් ලෙස 997 දෙනෙක් ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුවා. එලෙස වාර්තා වූ ආසාදිතයින් අතුරින් වැඩිම පිරිස 173 දෙනෙකු කොළඹContinue Reading
කොවිඩ් ආසාදිතයින් ලෙස 997 දෙනෙක් ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුවා. එලෙස වාර්තා වූ ආසාදිතයින් අතුරින් වැඩිම පිරිස 173 දෙනෙකු කොළඹContinue Reading
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය 24 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තම්නේතුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහContinue Reading
හිඟුරක්ගොඩ, සිරිකෙත ග්‍රාම නිලධාරි වසම සහ මාතලේ, උකුවෙල, පල්ලේකුඹුර ග්‍රාම නිලධාරි වසම වහාම ක්‍රියාත්මකවන පරිදි හුදෙකලා කිරීමට තීරණය කර ඇතිContinue Reading
දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත මගින්Continue Reading
ගාල්ල, රත්ගම පොලිස් බලප්‍රදේශයට අයත් ඉඹුල්ගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිලධාරී වසම් අද රාත්‍රී 8.00 සිට හුදෙකලා කිරීමට තීරණය කර ඇතිContinue Reading
බස්නාහිර සහ වයඹ පළාතේ සියලුම පාසැල්, පෙර පාසැල් සහ පිරිවෙන් මෙම මස 30 වෙනිදා දක්වා වසා තැබීමට තීරණය කළ බවContinue Reading
“ගම සමග පිළිසඳර” පළමු වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයේ චාරිකාවකContinue Reading
අද රාත්‍රී 8.00 සිට ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොල්හේන, හිරළුගෙදර, කළුඅග්ගල සහ අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා කෙරේ. මේContinue Reading
සේවකයකුට කොවිඩ් 19 වෛයිරසය වැළදිම හේතුවෙන් බත්තරමුල්ල,කොස්වත්ත හි පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය අප්‍රෙල් 27 හාContinue Reading
බන්ධනාගාරගත්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරගේ දියණිය වන සෙනාලි ජයසේකර සිය පියා නියෝජනය කරමින් “ගරු පාර්ලිමේන්තුContinue Reading
පවතින කොවිඩ් ව්‍යාප්ති තත්ත්වය මත පාසල් වසා දමන්නේ ද යන්න පිළිබඳ තීරණය කිරීමේ බලය පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුවට පැවරෙන බවContinue Reading
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකයන් කැඳවීම බොහෝ දුරට හෙට (27) දින සිට සීමා කිරීමට සිදු වනු ඇතැයි රාජ්‍යContinue Reading
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමය සඳහන් කළේ අද සිට පැය 72ක කාලයක්Continue Reading
අද සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා. එසේම, ඉදිරිContinue Reading
කොවිඩ් වසංගතයේ අභියෝගය සාර්ථකව ජය ගැනීමට නම් වසංගතය පැතිර ගිය පළමු වටයේ දී කලාක් මෙන් සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇතිContinue Reading
ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 895 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.Continue Reading
ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවසක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ රාත්‍රීයේ මෙම පිපිරීම සිදුව ඇති බව පොලීසියContinue Reading
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ඊයේ පුද්ගලයන් 112 දෙනෙකු සඳහා සිදුකළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ආසාදිතයන් 65 දෙනෙකු හඳුනාගෙනContinue Reading
මෙරට හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 826Continue Reading
දේශසීමා අතර විදේශ විනිමය ගනුදෙනු සිදු කිරීමේ දී වැඩි කාර්යක්ෂමතාවයක් ළඟා කර ගැනීමත් සමග පාර්ශව කරුවන්ගේ ව්‍යාපාර කිරීමේ පහසුව තුළින්Continue Reading
පැතිරයන කොවිඩ් -19 වෛරසය පාලනය කිරීම සඳහා යම් හෝ සංචරණ සීමාවක් පැනවීම අත්‍යාවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුContinue Reading
කළුතර දකුණ, අධිකාරිගොඩ වසම අද පස්වරු 6.00 සිට හුදෙකලා කිරීමට පියවර ගන්නා බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරContinue Reading
ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවContinue Reading
අයගම සහ උඩුදුම්බර ප්‍රදේශයෙන් සොරා ගනු ලැබූ ක්‍රෙඩිට් කාඩ් පත් සොරකම් කිරීමෙන් රුපියල් මිලියන 1.2ක මුදලක් වංචනිකව මුදල් ලබා ගැනීමේContinue Reading
ඊයේ දිනයේ දී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 969 දෙනා ගෙන් ආසාදිතයින් 251ක් දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවContinue Reading
මෙරට තුල පැතිරෙන බවට විශ්වාස කරන නව කොවිඩ් ප්‍රභේදයේ විශේෂ රෝග ලක්ෂණ කිහිපයක් දකින්නට ලැබෙන බව ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිContinue Reading
2019 අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ අනුව එම ප්‍රහාරයට සම්බන්ධ ස්වයං ඝාතකයින්ට ආධාර අනුබලContinue Reading
අද දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් 969ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. දිනක් තුල මෙරටින්Continue Reading
ශ්‍රි ලංකාවේ අධිවේගී මාර්ගය පද්ධතියට මෑතක දී එක් වූ නවතම මාර්ග ආරක්ශක පද්ධතිය ලෙස Advanced Warning system හදුන්වාදිය හැකිය. මෙමContinue Reading
කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේද ගණනාවක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින මේ අවස්ථාවේ දී, බොහෝ රටවල තරුණ පිරිස් වැඩි වැඩියෙන්Continue Reading
කොවිඩ් -19 වෛරසයට ප්‍රතිචාර වශයෙන් මහජන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. රටේ කොවිඩ් -19 තත්ත්වයContinue Reading
කොවිඩ් වෛරසය හේතුවෙන් තම රැකියාව අහිමිවූ ගුවන් නියමුවෙකු ගාලු පාරේ චායී තේ විකුණනු ලබන අයෙකු සම්බන්ධයෙන් Hari TV යුටියුබ් නාලිකාවContinue Reading
විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව වෙනස් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන්Continue Reading
කොවිඩ් නව ප්‍රභේදයට මුහුණදීම සදහා මුව ආවරණය නිවැරදිව පැළදිය යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහචාර්ය විශේෂඥ වෛද්‍ය නිලීකා මලවිගේContinue Reading
සති අන්තයේ කිසිදු අන්දමකින් සංචරණ සිමා පැනවීමක් සිදුනොකරන බවත් මහජනතාව වත්මන් කොවිඩ් අවධානම හේතුවෙන් අවධානයෙන් යුතුව සිටිය යුතු බව යුදContinue Reading
බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව අමුත්තන් සඳහා සති දෙකකට අත්හිටුවා තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පවසා සිටියේ රටේContinue Reading
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. අද දිනයේදී තරගය ආරම්භ කරමින් පන්දුContinue Reading
යාපනය, වඩමාරච්චි තික්කම් ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක දී පොලිස් අණ නොතකා ධාවනය කර ඇති ටිපර් රථයක් යතුරුපැදියක ගැටී ගුරුවරියක් තුවාලContinue Reading
සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමේ තැතක් ඇති බවට පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයක් සමග දැඩි උණුසම්කාරී වාතාවරණයක්Continue Reading
අධික වර්ෂාවත් සමග කොළඹ නගරයේ ස්ථාන කිහිපයක රථවාහන තදබදයක් පවතින බවට වාර්තා වනවා. කොළඹ නගරයට ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන්Continue Reading
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂිම් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් සංවිධානය කළ අන්තවාදී පන්තිවලට සම්බන්ධ වු පුද්ගලයන් තිදෙනෙකු ත්‍රස්ත ක්‍රියාContinue Reading
කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ ප්‍රදේශයේ නිරාවිය ග්‍රාම නිලධාරී වසම සහ වැල්ලව, නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමටContinue Reading
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීමෙන් වූ ජීවිත හානි සහ ශාරීරික තුවාල වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල්Continue Reading
සිවිල් පුද්ගලයන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරාගන මහජන සාමය කඩවන ආකාරයෙන් කටයුතු කළ බවට චෝදනා කරමින් යුද්ධ හමුදාවට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේContinue Reading
අලුත් අවුරුදු සමයේ බස් රථ මගින් විනෝද චාරිකා ගිය දිවුලපිටිය සහ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් 52 කට අද දින වන විටContinue Reading
අද මධ්‍යම රාත්‍රියේ සිට කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන්Continue Reading
සමගී ජනබල පක්ෂයේ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් සිදුකර තිබෙනවා. මේ වන විට හදිසිContinue Reading
මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සිදුකරනු ලබන PCR පරීක්ෂණ වලදී වෛරසය ආසාදිතයින් හඳුනා ගැනීමට ඉවහල් වන S-ප්‍රෝටීන්Continue Reading
චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි (Wei Fenghe) මෙරට නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. ලබන 27 සිටContinue Reading
පාර්ලිමේන්තු සභා ඝර්භය තුල ඊයේ දිනයේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අද දිනයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් දැක්වුවා. එහිදී සභා නායකContinue Reading
වත්මන් කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් අප්‍රේල් මස 27 වෙනිදා සිට යලි සරසවි විවෘත කරීමේ තීරණය තවත් සති දෙකකින් කල් දැමීමටContinue Reading
පාර්ලිමේන්තුවේ ඊයේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සාමාජික හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන බව කථානායක මහින්ද යාපාContinue Reading
ජනතාව ඒකරාශීවන කිසිදු උත්සවයක් සඳහා අවසර ලබා නොදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේContinue Reading
රාජ්‍ය බැංකුවකින් ඇරඹුණු කොවිඩ් අනු පොකුරේ ආශ්‍රිතයන්ට අලුත් වයිරසයක් වැලඳී ඇත්තේ කුමන රටකින් ආ වයිරස් කාණ්ඩයකින්දැයි යන්න සෙවීමට සෞඛ්‍ය අංශContinue Reading
අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 516 දෙනෙකු මෙරටින් හඳුනා ගෙන තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. මෙරටින්Continue Reading
පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රටතුළ නැවත වරක් කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානමක් ඇතිවී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරContinue Reading
විකිරණශීලි ද්‍රව්‍ය අඩංගු නෞකාවක් හම්බන්තොට වරායට පැමිණ ඇති බවට සමාජ මාධ්‍ය වල පළවන වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදුකරන ලෙසContinue Reading
ප්‍රභූවරයෙකු ගමන් ගත් රථයක වැගන් ආර් වර්ගයේ කාර් රථයක් ගැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාල වලContinue Reading
ශ්‍රී ලංකාවේ ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වයිරස් එන්නත ලබා ගැනීමෙන් පසු පුද්ගලයින් හය දෙනෙකු රුධිර කැටි ගැසීම් වලින් පීඩා විඳි බව සෞඛ්‍යContinue Reading
දේශපාලන පලිගැනීම් සම්බන්ධයන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර ඇතිවූයේ උණුසුම් සංවාදයක්. මේ හේතුවෙන් කථානායක මහින්දContinue Reading
රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිරගතවී අදට දින 100ක් ගතවනවා. මේ වන විට අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ වෙසෙනContinue Reading
පුද්ගලයින් 269 දෙනෙකුට මරු කැදවූ පාස්කු ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණය අදට යෙදී තිබෙනවා. 2019 අප්‍රේල් 21 වනදා උදෑසන මෙරට කතෝලික දේවස්ථානContinue Reading
රාජ්‍ය බැංකුවක සේවකයන් හැත්තෑවකට කොවිඩ් වැලඳී ඇත්තේ අලුත් අවුරුද්දට ටේලර් යන්ත්‍රවලට අවශ්‍ය මුදල් ලබා ගැනීම සඳහා බැංකුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණීමෙන්Continue Reading
මෙරට තුල නව කොවිඩ් ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතිනවාද යන්න සම්බන්ධයෙන් සැකයක් මතුව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශContinue Reading
වයෝවෘද්ධ පියෙකුට නිවසට පැමිණීමට ඉඩ ලබා නොදෙමින් ඉදළකින් සහ කුඩයකින් අමානුෂිකව පහරදෙන ඔහුගේ දියණිය සහ මිනිපිරිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කෙරෙනContinue Reading
රේණුක පෙරේරා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයා සමග සේවය කළ නොහැකි බැවින් තමන් සියContinue Reading
රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ගේ පුත් රඛිත රාජපක්ෂ රුපියල් ලක්ෂයක පුද්ගලික ඇප මතContinue Reading
මෙරට හෝටල්වල ඇති තැබෑරුම් රාත්‍රී 1.00 දක්වා විවෘත කොට තැබීමට අවසර ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශContinue Reading
සියලු මැයි දින උත්සව නොපැවැත්වීමට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතිකContinue Reading
දිනකට මෙරට සුනඛ සපාකෑම් 1000ක් වාර්තා වන බව ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා පවසනවා. ඔහු සඳහන් කළේ විදි සුනඛයින්Continue Reading
වැලිකඩ රාජගිරිය ගුවන් පාළම යටදී සිදු වූ රිය අනතුරක් සිදුකොට පලා ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ පොලිසියContinue Reading
මෙරට කිරිපිටි කියා විකුණනු ලබන්න විසකාරක බවත් මිලදී ගනු ලබන කිරිපිටි වල ඇත්තේ රසායනික කුඩක් බව ප්‍රවීන දේශක තිස්ස ජනනායකContinue Reading
පරිසර සංරක්ෂණය වන ජීවී විශේෂය ගැන තම ඇට මිදුළුවල ජානවල ලේ මස් නහර වල ජාන වලට කා වැදී ඇතැයි විපක්ෂContinue Reading
මහරගම, පමුණුව ප්‍රදේශයේ රෙදිපිළි තොග කඩයක සිටි 17 දෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. වෙළෙඳContinue Reading
වසරකදී මෙරට සිදුවන රිය අනතුරු වලින් සීයයට 75 කට ආසන්න ප්‍රතිශතයක් සඳහා වගකිව යුතු වන්නේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ බවත්Continue Reading
119 පොලිස් හදිසි ඇමතුම් අංකය ට ඇමතුමක් ලබා දී අසත්‍ය තොරතුරු ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍යContinue Reading
විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ගේ නිරෝධායන කාල සීමාව වැඩි කිරීමට අවධානය යොමුව ඇත. නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍රContinue Reading
ඉන්දීය මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදුකළ මෙහෙයුමකදී හෙරෝයින් කිලෝග්‍රෑම් 340ක් සමග ශ්‍රී ලංකාවට අයත් බහුදින ධිවර යාත්‍රාවක් අද දිනයේදී සිය භාරයටContinue Reading
විදුලි කණුවක් හේතුවෙන් මහනුවර ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. එහිදී ප්‍රදේශවාසින් සඳහන් කලේ විදුලි කණුවක් සිටුවීම සම්බන්ධයෙන් ඇතිවූ කතා බහක්Continue Reading
2021 අගෝස්තු මාසයේ පාසල් නිවාඩුව මෙවර සතියකට සීමා කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් පවසනවා. විෂය මාලා ආවරණය කරContinue Reading
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කැඳවා තිබූ ආණ්ඩුවේ පක්ෂ නායක හමුවෙන් වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යනContinue Reading
තමන්වහන්සේ ඊයේ දිනයේදී සිදුකළ ප්‍රකාශයක් වැරදි අයුරින් තේරුම් ගෙන ඇති බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කර සිටිනවා. පාස්කුContinue Reading
මහරගම නගර සභා මන්ත්‍රීවරියකට පහරදීමේ සිද්ධියක් සමබන්ධයෙන් එම නගර සභවේ තවත් මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පහරදීම ඉකුත් 15Continue Reading
කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි පාසැලක ළමුන් 06 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටිනවා.Continue Reading
ඊයේ උදෑසන ජා-ඇල පොලිස් වසමේ ජා-ඇල නගරයේ පිහිටි වාහන අලෙවි ආයතනයක නවතා තිබූ යතුරු පැදියක් පුද්ගලයෙකු විසින් සොරා ගෙන තිබෙනවා.Continue Reading
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසර දෙකක් ගත වෙන ලබන 21 වෙනිදා දින දිවයින පුරා කතෝලික දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් ලබාContinue Reading
ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද පෙරවරුවේ පෙනී සිටින ලෙසට කුරුඳුවත්ත පොලිසිය දැනුම් දීContinue Reading
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හදිසියේ ඉන්දියාවේ, චෙන්නායි හි පිහිටි රෝහලකට ඇතුලත් කර තිබෙනවා. ඒ සුළු ශල්‍යකර්මයක් කිරීමContinue Reading
දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ, කොතලාවල විදුහල ඉදිරිපිටදී සිදුවූ අනතුරකින් මවක් සහ දියණියක් තුවාල ලබා රෝහල්ගතකර ඇති අතර අනතුර සිදුකළContinue Reading
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සිහිකිරීම සඳහා බොරැල්ල සහ මාදම්පිටිය සුසාන භූමින් හි ඉදිකර තිබු ස්මාරක දෙකක ආසිරි ගැන්වීමේContinue Reading
රත්තපුර, හොරමුල දෙමුවාවත මාර්ගයේදී බස් රථයක් රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව වංගුවක් සහිත ස්ථානයකදී වම්පස තාප්පයක ගැටීමෙන් අනතුරක් සිදුවුණා. බස්Continue Reading
මාර්ගයේ රිය හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටි රථ වාහන අංශයේ පොලිස් නිලධාරියෙකු කාර් රථ රියැදුරෙකු අනතුරට ලක් කළ ආකාරයයි මේ, VIDEOContinue Reading
අලුත් අවුරුදු උත්සවයෙන් අනතුරුව රැකීරක්ෂා සඳහා පිටත්ව යෑමේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ජනතාව වගබලා ගතයුතු බව යුද හමුදාපති ජෙනරාල්Continue Reading
කුරුණෑගල, ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තිත්තවැල්ගාය ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙනවා. තිත්තවැල්ගාය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 29 දෙනෙකු හමුවීමත් සමගContinue Reading
මීගමුව තලාහේන ප්‍රදේශයේ අවුරුදු 2ක් පමණ වයසැති දැරියක් අතුරුදහන් වී ඇති බවත් සොයාගැනීම සඳහා මහජන සහය පතන බව අප මින්Continue Reading
වරාය නගර ව්‍යාපෘතියේ චීන සංවර්ධන සමාගමට අයත් භූමි කොටස බදුදීම සඳහාත් ශ්‍රී ලංකා රජයේ අනුමැතිය අවශ්‍ය බව අධිකරණ අමාත්‍ය ජනාධිපතිContinue Reading
රිය අනතුරු හේතුවෙන් දින 5 ක් තුළ පුද්ගලයින් 52ක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන්Continue Reading
වවුනියාව, ඕමන්තේ මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ කැබ් රථයක ගැටී යුද හමුදා සාමාජිකයින් දෙදෙනකු තුවාල ලබා තිබෙන බව පොලිසියContinue Reading
LTTE ත්‍රස්ත සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ සිද්ධියකට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අමාත්‍ය සරත් වීරසේකර සඳහන් කළේ යාපනය ප්‍රදේශයේ 4 දෙනෙකුContinue Reading
© Newswire.lk