විදුලි කණුවක් හේතුවෙන් මහනුවර ප්රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. එහිදී ප්රදේශවාසින් සඳහන් කලේ විදුලි කණුවක් සිටුවීම සම්බන්ධයෙන් ඇතිවූ කතා බහක් දුර දිග යාම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙනවා.
ප්රදේශවාසීන් චෝදනා කරන්නේ විදුලිබල මණ්ඩලයේ සේවකයින් නිසි ප්රමිතියකින් තොරව විදුලි කණු සිටුවීම සිදුකර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් කතාබහ දුර දිග යාමෙන් ගම්වැසියන් විසින් විදුලිබල සේවකයින්ට පහරදී ඇත. මේ එම අවස්ථාවේ ගනු ලැබූ වීඩියෝවයි..