පන්නිපිටිය ප්‍රදේශයේ පාසැලක ළමුන් 06 කට කොරෝනා

April 19, 2021 at 11:41 AM

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි පාසැලක ළමුන් 06 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටිනවා.

එම විදුහලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන ළමුන් සිව්දෙනෙකු සහ 08 වසරේ ඉගෙනුම ලබන ළමුන් දෙදෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරු වී ඇත්තේ.