පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ උණුසුම මැද පාර්ලිමේන්තුව කල් තැබෙයි (VIDEO)

April 21, 2021 at 12:08 PM

දේශපාලන පලිගැනීම් සම්බන්ධයන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර ඇතිවූයේ උණුසුම් සංවාදයක්.

මේ හේතුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තබනු ලැබුවා.