මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

April 24, 2021 at 6:38 PM

මෙරට හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 100,517ක් වනවා