තරග ආරම්භය පමා වන විට : නැකතට ඉන්නවාද ? (VIDEO)

April 23, 2021 at 12:28 PM

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. අද දිනයේදී තරගය ආරම්භ කරමින් පන්දු යැවීමට ධනංජය සිල්වා සුදානම් වූ අවස්ථාවේදී ටික වෙලාවක් බලා සිටීමට සිදුවුවා.

එම අවස්ථාවේදී කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය සිල්වා අතර ඇතිවූ අපුරු දෙබසයි මේ.