ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

April 20, 2021 at 6:17 PM

රේණුක පෙරේරා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයා සමග සේවය කළ නොහැකි බැවින් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ඔහු විසින් ජනාධිපතිතුමාට, අගමැතිතුමාට ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.

No description available.

No description available.