රටේ පවතින ඉන්ධන තොග ගැන බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්
මේ අතර ඉදිරි දින 02ක තුලදී පෙට්ට්‍රල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල රැඳී නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකරContinue Reading
මේ අතර ඉදිරි දින 02ක තුලදී පෙට්ට්‍රල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල රැඳී නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකරContinue Reading
අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන සැපයීම සඳහා සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ඉන්ධන පිරවුම්හල් 120කට අධික ප්‍රමාණයක් තෝරාගෙන තිබෙනවා. මේ සඳහාContinue Reading
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලූමුවදොර දී අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තුContinue Reading
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ගෑස් ගොඩබෑමේ කටයුතු සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වලContinue Reading
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉකුත් 09 වෙනිදා කොල්ලුපිටියේContinue Reading
පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ආශ්‍රිතව පසුගියContinue Reading
ගෑස් රැගත් නෞකා දෙකක් සඳහා ලිට්රෝ සමාගම විසින් මුදල් ගෙවිම සිදුකර තිබෙනවා. මෙට්ට්‍රික් ටොන් 2,800ක් සහිත නෞකාවක ගෑස් ගොඩබෑමේContinue Reading
හෙට දිනයේ පැය 03යි මිනිත්තු 40ක විදුලි කප්පාදුවක් කිරිමට සැලසුම් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර සිටියි. PowerContinue Reading
මෙරට මුහුණ දී ඇති ආර්ථික අභියෝගය ඉතා දැඩි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රට හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.Continue Reading
රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකරනු ලබන විශේෂ ප්‍රකාශය පහතින්. පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරයContinue Reading
හෙට දිනයේ පැය 03යි මිනිත්තු 40ක විදුලි කප්පාදුවක් කිරිමට සැලසුම් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර සිටියි. PowerContinue Reading
මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ටඅනුකූලව අද රාත්‍රී 11.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා මුළුදිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවෙනContinue Reading
දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 1190ක් සඳහා ඉන්ධන නිකුත් කිරීම ඉදිරි දින 03 තුල දී සිදුකරන බවත් ඒ හේතුවෙන් ඉන්ධනContinue Reading
රට තුළ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අද දිනයේ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ සදහන් කළා.Continue Reading
අද උදෑසන 09ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර සහ රංජිත් සියඹලාපිටිය යන මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත බවයිContinue Reading
උණ්ඩියල් ක්‍රමයට ජාවාරම් කිරීම සඳහා යූරෝ 50,000 මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු බොරලැස්ගමුව පැපිලියාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවContinue Reading
හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශීයක දැඩි හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්Continue Reading
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙසක් දිනය වෙනුවෙන් නිකුත් කළ ශුභාශිංසන පණිවුඩයේ මෙසේද දැක්වෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ ලැබූවෝ අපරිමිත සම්බුදුContinue Reading
රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් හෙට රට හමුවේ ප්‍රකාශයක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක්Continue Reading
කොළඹ, පිටකොටුව බෝධිය අසල ඉදිකර තිබු වෙසක් තොරණ අද සවස ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් කඩා වැටී තිබෙනවා. මේ එහිContinue Reading
නව අමාත්‍යවරුන් සිව්දෙනෙකු දිවුරුම් දෙනු ලැබුවා.
හෙට දිනය සඳහා සැලසුම් කර තිබු පැය 05ක විදුලි කප්පාදුව පැය 03යි මිනිත්තු 20ක් දක්වා සංශෝධනය කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයContinue Reading
මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ටඅනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (13)පෙ.ව 06.00ට ඉවත් කෙරේ. එය ප.ව. 02.00ට යලි පැනවෙන අතරContinue Reading
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මන්ත්‍රී නාමල් රාජපක්ෂ, මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් 17 දෙනෙකුට කොටුව අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුවා. ඒContinue Reading
නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 6.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමටContinue Reading
හෙට දිනයේදී පැය 05ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමට මහජන උපයෝගිතා කොමිසම විසින් සිය අනුමැතියContinue Reading
තමන් සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසනවා. “මේ රටට ඉක්මනින් රජයක්Continue Reading
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රී 9.00 ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිතව ඇත.
රටේ ඇතිවී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා අද පස්වරු 3.00 ට විශේෂ පක්ෂ නායක රැස්වීමක්Continue Reading
දිවයින පුරා බලපැවැත්වෙන පරිදි පනවනු ලැබූ ඇඳිරි නීතිය අනිද්දා (12) උදෑසන 7.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.
මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයContinue Reading
බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට කොළඹ, නවම් මාවතේදී කිසියම් පිරිසක් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලබා ඇතිContinue Reading
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අද අලුයම් කාලයේදී ආරක්ෂක අංශ විසින් අරලියගහ මන්දිරයContinue Reading
ජනාධිපතිවරයා සහ සර්ව ආගමික නායකයින් පිරිසක් අතර අද අලුයම විශේෂ රැස්වීමක් පැවැති අතර ජනාධිපතිවරයා පවසා ඇත්තේ අද පෙරවරුවේ විශේෂ පක්ෂContinue Reading
මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව අද රාත්‍රී 7.00 සිට හෙට දින උදෑසන 7.00 දක්වා බලContinue Reading
ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ ස්මාරකයට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලඥයින් රැසකගේ නිවාස රැසකට විරෝධතාකරුවන් විසින් පහරදී විනාශ කර සිටිනවා. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ කුරුණෑගල,Continue Reading
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කරContinue Reading
ප්‍රචණ්ඩත්වයෙන් වර්ථමානයේ ඇතිවී තිබෙන ගැටලු වලට විසඳූම් නොලැබෙන බවත් දේශපාලන පක්ෂපාතීත්වය නොසලකා උසිගන්වන සහ සහභාගිවන්න විසින් සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා තරයේContinue Reading
මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කර සිටිනවා. මිට පෙර පොලිසිය පැවසුවේ බස්නාහිර පලාතටContinue Reading
අග්‍රාමාත්‍යවරයාට සහය පළකරමින් අද දිනයේදී අරලියගහ මන්දිරය අසලට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විරෝධතාකරුවන් විසින් ගාලු මුවදොර පිහිටි “ගෝඨා ගෝContinue Reading
අග්‍රාමාත්‍යවරයාට සහය දක්වමින් අරලියගහ මන්දිරය අසලට පැමිණි ආධාරකරුවන් ඒ අසල පිහිටි “මයිනා ගෝ ගමට” පැමිණ එහි ඉදිකර තිබු අට්ටාල වලට පහරදීමContinue Reading
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්නොවන ලෙස බල කරමින් මේ වන විට අරලියගහ මන්දිරය අසල මහජන විරෝධතාවයක් මේ වන විටContinue Reading
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ උපදෙස් මත අද සහ හෙට යන දිනයන් හිදී කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක සඳහා ගෑස්Continue Reading
ගෘහස්ථ පරිභෝජනය සඳහා නිකුත් කිරීමට ගෑස් තොග නොමැති බව ලිට්රෝ සමාගමේ සභාපති විජිත හේරත් පවසයි. ඒ හේතුවෙන් ගෑස් ඉල්ලා පෝලිම්Continue Reading
ජනාධිපතිවරයා සහ නීතීඳ සංගමය අතරමෙම සාකච්ඡා පැවැත්වී ඇත්තේ එම සංගමයේ යෝජනාවලිය සම්බන්ධයෙන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරිම සීමා කිරීමට පියවර ගෙන ඇත.Continue Reading
හෙට දිනයේදී පැය 03 යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර සිටිනවා.Continue Reading
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ම්හතා අද අනුරාධපුර ජය ශ්‍රීමහ බෝධීන් වහන්සේ සහ රුවන්වැලිමහ සෑ රදුන් වැඳ පුදා ගත්තේය.
හිටපු අග්‍රාමාත්‍ය රනිල වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට දැන් මහජන විරෝධතාවයක් පැවැත්වෙමින් තිබෙනවා.
ජනාධිපතිවරයාට ඇති බලතල ප්‍රකාරව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නිතිය ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිති මාධ්‍යContinue Reading
නියෝජ්‍ය කතානායකවරයා ලෙස ඊයේ දිනයේ දී තේරී පත්වූ රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ ඊයේContinue Reading
පාර්ලිමේන්තුව ආසන්නයේ විරෝධතාවයේ නියුතු අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු සිසුවියන් විසුරුවා හැරීමට පොලිසියෙන් කඳුළු ගෑස් සහ අධි පීඩනContinue Reading
රටේ ඇතිවී තිබෙන වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරිම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 5.30ට විශේෂ අමාත්‍ය මණ්ඩලContinue Reading
හර්තාල් ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට 2022-05-03 දාතමින් ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂය යොදාContinue Reading
ආණ්ඩුවට එරෙහි රට පුරා අද දිනයේ ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරයට සහ වැඩවර්ජනයට වෘත්තිය සමිති දෙදහසකට අධික සංඛ්‍යාවක් එක්වන බව වෘත්තීය සමිතිContinue Reading
පොල්දූව මං සන්ධිය අසල ඊයේ පැවැති අනතර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධය කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කොට විසිරුවා හැරියදContinue Reading
අද පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. Senior DIG Police asks public notContinue Reading
අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන සඳහා යලි සීමා පැනවීමක් සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත්Continue Reading
හෙට දිනයේ සිට ලබන මැයි මස 08 වෙනිදා දක්වා පැය 03යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලි කප්පාදු කිරිමට ලංකා විදුලිබලContinue Reading
පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා වැඩි ජන්ද 83කින් තෝරා පත් කර ගනු ලැබුවා. රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයාට ජන්දContinue Reading
ඉන්ධන අලෙවියෙන් ලබන පාඩුව අවම කිරීමට සහ ඉදිරියේදී ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සලසා ගැනීම සඳහා LIOC සමාගම සහContinue Reading
නියෝජ්‍ය කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීම සඳහා මේ වන විට පාර්ලිමේන්තුවේ රහස් ජන්දයක් පවත්වනු ලබනවා. ඒ නියෝජ්‍ය කථානායක ධුරයContinue Reading
ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට තවත් පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් ඊයේ ළඟා වී ඇති බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයContinue Reading
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුලු සියලුම ශාඛා කාර්යාලවල එක් දින හා සාමාන්‍ය සේවා ගමන් බලපත්‍ර අයදුම්පත් බාර ගැනීමේContinue Reading
කොළඹ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන විරෝධතා පා ගමන ක් හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තව අවට මාර්ග කීපයකContinue Reading
අරලියගහ මන්දිරය ඉදිරිපිට පසුගිය 24වැනිදා සිට ක්‍රියාත්මක විරෝධතාව සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් නිකුත්කර තිබේ. ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ටාශයද නිවේදනයක් නිකුත්Continue Reading
හෙට දිනයේදී පැය 03යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලි කප්පාදු කිරිමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර ඇත. එම කාලContinue Reading
අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය අසල දී විරෝධතා පළකළ තරුණයින් 12 දෙනෙකු පොලීසිය අත් අඩංගුවට ගෙන තිබේ. ඒ මන්ත්‍රී වරප්‍රසාද වලටContinue Reading
ඖෂධ සපයා ගැනීමේ දී මතුවන ගැටලු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලවල මේContinue Reading
දූෂණ විරෝධී හඬ සංවිධානය මගින් හෙලිදරව් කරන ලද චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්‍ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂContinue Reading
දූෂණ විරෝධී හඬ සංවිධානය විසින් හෙළිකළ දූෂන චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සහ හිටපු මහ බැංකු අධිපතිවරයා ප්‍රතිචාර දක්වා තිබේ.
අද දිනයේ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන්නේ රට තුළ දේශපාලන අස්ථාවරත්වය තීව්‍ර වී පවතින පසුබිමකයි. මේ වනවිට නියෝජ්‍ය කතානායකවරයා ඉල්ලා අස් වීContinue Reading
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග අද පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී වෘත්තිය සමිති නියෝජිතයෝ පිරිසක් සාකච්ඡාවක නිරත වූහ. පටුContinue Reading
සමගි ජන බලවේගය සිය විශ්වාසභංග යෝජනා දෙකක් කථානායකවරයා වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මහතා සහ අග්‍රාමාත්‍යContinue Reading
පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ සමගි ජනබලවේග මන්ත්‍රීවරු පිරිසක් අතර අද සමගි ජනබලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ගේ නිවසේContinue Reading
රට තුළ දැනට උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස තුනක් සඳහා අමතර දීමනාවක් ලබාදීමට රජයෙන් තීරණයContinue Reading
රටේ දේශපාලඥයින් ඇතුළු ඔවුන්ට සම්බන්ධ පුද්ගලයින් විසින් සිදුකරනු ලැබූ විවිධ දුෂණ වංචා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකරනු ලැබූ දුෂණContinue Reading
දේශීය සහල් සම්බන්ධයෙන් උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පහතින් දැක්වේ :
ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් පවතින්නේ නම් ඒ සඳහා දැනුම්දීමට විශේෂ දුරකථන අංක දෙකක් හදුන්වා දී තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේContinue Reading
නවසීලන්තය විදෙස් සංචාරකයන් සඳහා සිය දේශසීමා අද සිට යළි විවෘත කර තිබෙනවා. ඒ, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා වසරContinue Reading
ඉන්ධන බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සහ ඩිපෝවල මෙහෙයුම් සිදුවෙමින් පවතින බව බලශක්ති අමාත්‍ය, කාංචන විජේසේකරContinue Reading
දැවැන්ත මඩු මත්ස්‍යයකු රුපියල් එක්ලක්ෂ හැත්තෑ හය දහසකට මුදලකට වැලිගම මිරිස්ස ධිවර වරායේදී අලවි කල බව මිරිස්ස ධිවර වරාය පවසනවා.Continue Reading
ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් කුලියාපිටිය, කනදුල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ සවස 6.30ට පමණContinue Reading
පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙතෙක් ලංකා සතොස වෙත පමණත් නිකුත් කළ ආනයනික සහල් තොග සියලු සුපිරි වෙළෙඳසැල් වෙතContinue Reading
ඛනිජ තෙල් සංස්ථාවේ ඩිපෝවලට අවශ්‍ය සියලුම ඉන්ධන තොග දුම්රිය මගින් ප්‍රවාහනය කිරීමට බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඉන්ධන ප්‍රවාහනය කිරීමContinue Reading
අප්‍රේල් 30 වෙනිදා සිට කොවිඩ් වෛරසයට එරෙහි පූර්ණ එන්නත්කරණට ලක් නොවූ පුද්ගලයන්ට ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් නිකුත් වූ,Continue Reading
අද අලුයම අරලිය ගහ මන්දිරය ඉදිරිපිට උණුසුම් තත්ත්වයකට හේතුවූ අට්ටාල ඉවත් කිරීමේ සිදුවීමට පසු පැවැත්වෙන විරෝධතාව තවමත් ක්‍රියාත්මකව පවතී. මේContinue Reading
මෙරට දීර්ඝතම කාලයක් තිස්සේ පැවැති කොවිඩ් පොකුර ලෙස හැඳින්වෙන ‘ අලුත් අවුරුදු කොවිඩ් පොකුර ‘ මේ වන විට වසරක් ඉක්මContinue Reading
අග්‍රාමාත්‍යවරයා ට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින් අරලිය ගහ මන්දිරය ඉදිරිපිට පසුගිය 26 වැනිදා ස්ථාපනය කරන ලද අරගලභූමියේ අට්ටාල අද අලුයම්Continue Reading
අපේ රටේ පසුගිය වසර තුන තුළ වඩාත් අභියෝගයට ලක් වූයේ කම්කරු ප්‍රජාව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියContinue Reading
ලෝක කම්කරු දිනය හේතුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාලි හමුවේ කොළඹ නගරය අවට හෙට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාවට නංවා තිබෙනවා.Continue Reading
ඉන්ධන ප්‍රවාහනය සඳහා නව සැපයුම්කරුවන් ලියාපදිංචිය වහාම ආරම්භ කරන ලෙස බලශක්ති හා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.Continue Reading
ජනාධිපතිවරයා සහ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් සිව් දෙනෙකු අතර ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වී තිබේ. ඊට පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජීContinue Reading
පසුගියදා සංශෝධනය දිව්රුම් දුන් නව කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් හුවා දක්වමින්, නව ගැසට් නිවේදනයක් 1978 දෙවැනිContinue Reading
වර්තමානයේ මෙරට ක්‍රියාත්මක වන අගය එකතු කිරීමේ බද්ද හෙවත් වැට් බදු ප්‍රතිශතය නියත වශයෙන්ම තිරසර නොවන අතර, එය, ඉහළ නැංවීමContinue Reading
© Newswire.lk