මන්ත්‍රී මිලාන් ජයතිලක CID අත්අඩංගුවට

May 17, 2022 at 6:40 PM

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඉකුත් 09 වෙනිදා කොල්ලුපිටියේ සහ ගාලු මුවදොර පිහිටි සාමකාමී අරගලයට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලට අනුවයි.