ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය

May 16, 2022 at 1:47 PM

මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ටඅනුකූලව අද රාත්‍රී 11.00 සිට හෙට (17) උදෑසන 5.00 දක්වා මුළුදිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.