යුද හමුදාපතිවරයා ගෙන් විශේෂ ප්‍රකාශයක් බලාපොරොත්තු වන්න
පවතින තත්ත්වය සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.
බස්නාහිර පලාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය මේ අවස්ථාවේදී ඉවත් කිරිම කිසිසේත්ම සුදුසු නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේContinue Reading
කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු කර ගන්නා රෝගීන්ගෙන් වෛරසය සමාජයට බෝවීමේ අවධානමක් නොමැති පුද්ගලයින් දින 14ක් රෝහල් ගතව ප්‍රතිකාර ලැබීමෙන්Continue Reading
මේ කොළඹ නැව් තටාකාංගනය නිකුත් කර තිබූ නිවේදනයයි.
සිතාමතා විකෘති කරන ලද හෝ අත්වැරැද්දකින් විකෘති ලෙස මුද්‍රණය කරන ලද ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කළේ යැයි කියන ජාතික කොඩිය වහාContinue Reading
ඊයේ (31) දිනයේදී වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 239 දෙනෙකු වාර්තා වුවා. එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් 86Continue Reading
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සිට සිය සේවා ස්ථාන කරා ගමන් කිරීමේදී ඇඳිරි නීති බලපත්‍ර ලෙස සිය සේවා හැඳුනුම්පතContinue Reading
කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම හේතුවෙන් මහජන සෞඛය පරීක්ෂකවරුන් විසින් කළුබෝවිල රෝහලට ඇතුලත් කළ හෝමාගම, දොලහේන හරිත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේContinue Reading
නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 102ක් හඳුනා ගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරContinue Reading
පාර්ලිමේන්තු කටයුතු වාර්තාකරණයේ යෙදී සිටි මෙරට ප්‍රධාන පෙළේ පුවත්පතක මාධ්‍යවේදියෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේContinue Reading
නැගෙනහිර කොළඹ රෝහලේ ස්ථාපිත කොට තිබෙන PCR යන්ත්‍රයේ ඇතිව තිබු තාක්ෂණික දෝෂය පැය 10කට පසුව අනාවරණය කර ගැනීමට හැකිවූ බවContinue Reading
නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 137 දෙනෙක් වාර්තා වී ඇත. ඉන් 38 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 99 දෙනාContinue Reading
ශ්‍රීලංකා පොලීසියේ 78 දෙනෙකුට කොවිඩ් ආසාදිත වීඇතැයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කළා . ඒ හේතුවෙන් දහසකට අධික සෙසු නිළධාරීන් බැරැක්ක වෙතContinue Reading
බොරැල්ල පොලිසියේ නිලධාරින් 13 දෙනෙකුගේ සිදුකළ PCR පරීක්ෂණ ප්‍රථිපල අනුව ඉන් 06 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවටContinue Reading
ගර්භණී සහ පසු ප්‍රසව රෝගී තත්ත්වයන් පැවතිමේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා නොපැමිණි නිසා අවසානාවන්ත සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බව පවුල්Continue Reading
මේ වන විට මෙරටින් වාර්තා වන නව කොරෝනා වෛරස ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් එය මිට පෙර අවස්ථාවේදීContinue Reading
මේ වන විට මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 වෛරසය ‘B.1.42‘ යන කාණ්ඩයට අයත් ප්‍රබල වෛරසයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයContinue Reading
ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස එංගලන්තයේ සිට ආනයනය කර තිබූ අපද්‍රව්‍ය බහාලුම් 20ක් Texas Triumph නැවෙන් අද (31) දින නෙදර්ලන්තයේ, රොටර්ඩැම්Continue Reading
මෑතකදී සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන ලද වීඩියෝවක් මගින් හෙළිදරව් කරන ලද ඉඩම් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කරContinue Reading
ඊයේ (30) වාර්තා වු කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 633 දෙනාගේ ව්‍යාප්තිය ගම්පහ දිස්ත්‍රික්කය : වත්තල 22 මහර 14 බියගම 26Continue Reading
නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමෙන් පසු බස්නාහිර පළාතේ සිට පිට පළාත් වලට ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තැබූ පිරිස් අන්තර්ජාලයContinue Reading
මෙරට 20 වන කොරෝනා මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ කාන්තාවක්. ඇය 54Continue Reading
නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 221ක් ඊයේ (30) දින පොලිස් අත් අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යContinue Reading
රිච්ටර් මාපකයේ ඒකක 7.0 ක අගයකින් යුත් භුකම්පනයක් හේතුවෙන් තුර්කියට සහ ග්රිසියේ, සමොස් දුපතට සුනාමි තත්ත්වයක් ඇතිවූ බව විදෙස් මාධ්‍යContinue Reading
රටම වසා දැමීමේ පියවර ගැනීමෙන් වැළැකීමට නම් අවදානම් කලාපවල සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේContinue Reading
නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 319 දෙනෙකු වාර්තාවී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරContinue Reading
නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරමින් කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක පැවති විවාහ උත්සවයක් සම්බන්ධයෙන් තමන්ගේ නම ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේContinue Reading
මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත ආසාද්තයින් සංඛ්‍යාව 10,105ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේදී නව ආසාදිතයින් 314Continue Reading
PCR පරීක්ෂණ මුවාවෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ලෙස හඳුන්වා දෙමින් මහව, කැත්තපහුව ප්‍රදේශයේ නිවසක සිදුවූ බව කියන මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියContinue Reading
නිරෝධායන ඇඳිරි නිතිය පනවා ඇති අවස්ථාවේදී කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පැවැත්වෙමින් තිබු විවාහ උත්සවයක් පොලිසිය මැදිහත්වී නතර කිරීමට කටයුතු කළContinue Reading
බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවා තිබෙන අවස්ථාවකදී කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ප්‍රබල දේශපාලඥයෙකුට සම්බන්ධ අයෙකු ගේ විවාහ මංගල්‍ය උත්සවය මේContinue Reading
කුරුණෑගල නගර සභාවේ සේවකයින් 08 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතContinue Reading
අද උදෑසන වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9791ක් වන අතර දැනට රෝහල් ගත කොට ඇතිContinue Reading
අද දිනය වන විට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනියුක්ත නිලධාරීන් 43 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට පොලිස්Continue Reading
දින 03ක කාලයක් සඳහා බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය සමග ඊයේ දිනයේදී පිට පළාත් සඳහා පිටව ගොස් සිටිනContinue Reading
ඒ අනුව කඨින පින්කමට සහභාගි වන පිරිස 30කට සීමා කළයුතු ය.
කොග්ගල ප්‍රදේශයේ පිහිටා ඇති බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවිකාවට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළContinue Reading
පසුගිය ඔක්තෝම්බර් මස 21 හා 22 යන දිනවල පාර්ලිමේන්තු සංකීර්ණයේ මාධ්‍ය මධ්‍යස්ථානයෙහි සිට මාධ්‍ය ආවරණ කටයුතු වල යෙදුණු ජනමාධ්‍යවේදීන්ට වහාමContinue Reading
නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 168ක් වාර්තා වේ. 53 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද 115 දෙනෙක් ආශ්‍රීතයින් වනවා. අදContinue Reading
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කරනු පිණිස“නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය” යළි ක්‍රියාත්මක කරන්නැයි බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍යContinue Reading
නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 414ක් වාර්තා වේ. එයින් 62ක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු ආසාදිතයින් 352ක් පළමු ආසාදිතයින්ගේ ආශ්‍රීතයින්Continue Reading
කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුල වාර්තා වන කොවිඩ් රෝගීන් බහුලවීම සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් හඹා යාම ගැටළුවක් වී ඇති බවContinue Reading
වෛද්‍ය ක්ෂේත්රයේ සහ කොවිඩ් මර්දනයේ නිරත සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් දැන ගත හැකි නව “යෙදුමක්” (App) බස්නාහිර පළාත් සෞඛ්‍යContinue Reading
මෙරට ප්‍රධාන පෙළේ පුවත්පතක් වන සන්ඩේ ටයිම්ස් හී පාර්ලිමේන්තු වාර්තාකරු ලෙස කළ මාධ්‍යවේදියෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටContinue Reading
රටේ උද්ගතවී ඇති වසංගත තත්වය මත නැවත දැනුම් දෙන තුරු නුවරඑළියේ විනෝද චාරිකා පැමිණිමෙන් වැලකි සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්Continue Reading
කෙටුම්පත්කරණය සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමුකළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත යළි අද දිනයේ පාර්ලිමේන්තුව වෙත ලැබීමෙන්Continue Reading
මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් තබන ලිපියෙන් තමන් ඉවත්වනContinue Reading
කළුතර දිස්ත්‍රික්කයේ හුදෙකලා කොට ඇති ගම්මාන අතුරෙන් මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බදුගම නව ජනපදය ගම්මානය හැර අනෙකුත් සියළු ගම්මාන හුදෙකලාContinue Reading
හෝමාගම හයිලෙවල් මාර්ගයේ ගලවිලවත්ත ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. වේගයෙන් පැමිණි යතුරුපැදියක් බස් රථයක්Continue Reading
ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ් -19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතිකContinue Reading
ඊයේ (28) රාත්රියේදී කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදුකරන බවට යුද හමුදාපති ලුතිනන්Continue Reading
නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කළ නව රසායනාගාරයේ පී.සී.ආර්. යන්ත්‍රයක් අක්‍රීය වීම හේතුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල විසිදහසකට ආසන්න සංඛ්‍යාවක ප්‍රතිඵලContinue Reading
නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 124 දෙනෙකු වාර්තා වේ. මෙම පිරිසෙන් 18 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද අනෙක් ආසාදිතයින්Continue Reading
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවකයකු කොරෝනා ආසාදිතයකු බව තහවරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම පුද්ගලයා දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායක වරයෙකි. ඔහු පසුගියContinue Reading
මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 9000 දක්වා අද ඉක්මවා ගොස් තිබෙනවා. ඒ නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 211Continue Reading
සෞඛ්‍ය අංශ සඳහා සහයවනු පිණිස යුද හමුදා ක්ෂණික යතුරුපැදි බලගණය විසින් මහජනතාවගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමේ කටයුතු කොළඹ සහ ගම්පහContinue Reading
බස්නාහිර පළාතේ ඇඳිරි නිතිය පනවනු ලබන කාල සීමාව තුළ කිසිදු විවාහ උත්සවයක්, ප්‍රදර්ශණයක් හෝ මහජනතාව ඒකාරාශි වන කටයුතු තහනම් බවContinue Reading
ජනපතිගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ නිවේදනය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යයිContinue Reading
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වූ ජනතාව සිහිකරමින් එම බෝම්බ ප්‍රහාර මාලාවේ එක් ඉලක්කයක් බවට පත්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයටContinue Reading
වහාම ක්‍රියාත්මක වන අයුරින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා අළුයම 5.00 දක්වා බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවනContinue Reading
මෙරටට පැමිණ සිටින ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මිට සුළු මොහොතකට පෙර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසුණු බව ජනාධිපතිContinue Reading
ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 457 දෙනා ගෙන් බහුතරයක් එනම් ආසාදිතයින් 220 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.Continue Reading
කොවිඩ් 19 වෛරසය නැවත හිස ඔසවා ඇති මෙම අවස්ථාවේදී පසුගිය අවස්ථාවේ මෙන්ම අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙනContinue Reading
මතුගම අලුත් ගං ගොඩ ප්‍රදේශයේ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකදී එක් සොහොයුරෙකුට පිහියෙන් ඇණ අනෙක් සොහොයුරා වාහනයකට පැනContinue Reading
ඊයේ PCR පරීක්ෂණ 10740ක් සිදුකළ බව කොවිඩ් පාලනය සඳහාවන ජාතික මධ්‍යස්ථානය පවසයි.
නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 164ක් වාර්තා වේ. නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ආසාදිතයින් 08 දෙනෙකුද සෙසු ආසාදිතයින් 156 දෙනාContinue Reading
මොරටුව , හෝමාගම , පානදුර උතුර සහ පානදුර දකුණ යන පොලිස් බල ප්‍රදේශ වලට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරිනීතියContinue Reading
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ඇතුළු දූත පිරිස අද දින රාත්‍රී 7.35 ට නිල සංචාරයක් සදහා කටුනායක ජාත්‍යන්තර ගුවන්Continue Reading
2020 මාර්තු 11 වන දින COVID-19 හි පළමු දේශීය ද ෝගියා හඳුනා ගැනීමත් සමඟ ශ්‍රි ලංකාව COVID 19 වව සContinue Reading
ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ අළෙවි කිරීමේ වෙළෙද සැල් විවෘතව තබන දිනයන් සහ වේලාවන් සම්බන්ධයෙන් යුදContinue Reading
කොළඹ නගරයේ සිදුකළ අහඹු PCR පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයින් 937 දෙනෙකු වාර්තා වූ බවට ප්‍රචාරණය වන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැතිContinue Reading
නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 293 දෙනෙක් වාර්තා වේ. එයින් දෙදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 291 ක් දෙනාContinue Reading
කොවිඩ් වසංගතය හේතුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට එල්ල වී ඇති අයහපත් බලපෑම හේතුවෙන් පැන නැඟි ඇති තත්ත්වයන්ට පිළියම් යෙදීමContinue Reading
තමන් ගමන් ගන්නා පොදුප්‍රවාහන සේවා බස් වල අංක සටහන් කර තබාගන්නැයි ජනතාවට පණිවුඩයක් ලබා දෙන බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පවසයි. පෑලියගොඩContinue Reading
මෙරට ඇතිවී තිබෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් සමාගමේ ඇති සම්බන්ධය ගැන විමර්ශනය කොට සති දෙකක් ඇතුලත තමන් වෙත වාර්තාවක්Continue Reading
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ අනෙකුත් පොලිස් බල ප්‍රදේශවල නිවාස හා ආයතනයන්හි මාසික විදුලි බිල්පත් පදනම්වContinue Reading
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගල මරණය 02ක් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 87 ක්Continue Reading
මෙරට 17 වන කොරෝනා මරණය කොළඹ IDH රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 41ක් හැවිරිදි ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුContinue Reading
ඊයේ පස්වරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් ගත් තීරණය පහත දැක්වේ.
කොවිඩ් 19 ව්‍යාප්තිය මේ වන විටත් රටපුරා සිදුවෙමින් තිබෙන නිසා පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ගෙවනු ලබන අවම වැටුප් ක්‍රමවේදය ලබනContinue Reading
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි හැටන් නගරය හුදෙකලා කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාContinue Reading
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ සිට කොළඹ වරාය නගරය දක්වාත්, කටුනායක සිට මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළ දක්වාත් විද්‍යුත් අධිවේගී දුම්රිය ව්‍යාපෘතියක්Continue Reading
‘මුව ආවරණයක් උපරිම පැළඳිය යුත්තේ පැය 4 ක් පමණයි. එය ඉවත් කර කසළ බඳුනකට දමා නව මුව ආවරණයක් පැළඳ සියContinue Reading
නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ලෙස කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අසේල ගුණවර්ධන පත් කොට ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතයන්ට කළ පී.සී.ආර්. පරීක්ෂණවලට ඉදිරිපත් නොවීම සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත නොයෑම ප්‍රතික්ෂේප කළ 18 දෙනකුට වැඩිContinue Reading
ඊයේ දිනයේදී මෙරටින් නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 541ක් වුවා. එසේ වාර්තා වූ ආසාදිතයින් ගෙන් වැඩි ප්‍රමාණයක්Continue Reading
කොවිඩ් ආසාදිතයින් ගේ පළමු ආශ්‍රිතයින් තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොයන බැවින් නිවෙස් නිරෝධායනය සිදු කළ යුතු ආකාරය ගැන දැනුවත්Continue Reading
බ්‍රැන්ඩික්ස් හා ඒ ආශ්රිත පොකුර මේවන විට 5000ට ආසන්න බව කොවිඩ් වැළක්වීමේ ජාතික මධ්‍යස්ථානය පවසයි.
නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 261ක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයContinue Reading
නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 280 දෙනෙක් වාර්තා වී ඇත. ඔවුන්ගෙන් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද තවත් 265 දෙනෙකුContinue Reading
මින් ඉදිරියට කොරෝනා ආසාදිතයෙක් වාර්තා වුවහොත් ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොගොස් නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට තීරණය කළContinue Reading
වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙරට නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ අධි අවදානම් කළාප පිලිබඳව නිවේදනය කොට තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කය :Continue Reading
මරණ දඬුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් තබනු ලබන ලිපියටContinue Reading
යුද හමුදා විශේෂ යතුරුපැදි බලගණයේ කණ්ඩායම් විසින් කොළඹ නගර සීමාවේදී අහඹු ලෙස පුද්ගලයින් ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමට කටයුතු යොදාContinue Reading
අද සහ හෙට දිනයේදී පාර්ලිමේන්තුව වසා තැබීමට පියවර ගෙන ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටිනවා. ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයContinue Reading
පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේ අවම ඉසඩ් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් අදContinue Reading
පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක සේවයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමකට කොවිඩ් වැලඳීමත් සමග එස්.ටී.එෆ්. කඳවුරු තුනක් හුදකලා කිරීමට පියවර ගෙනContinue Reading
මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින්Continue Reading
ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 351ක් බව කොවිඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතිකContinue Reading
© Newswire.lk