පිටිපන අවි ගබඩා සිද්ධියට අදාල තවත් දෙකක් සහ පතොරම් 750ක් සමග පොලිස් නිලධාරියෙකු ගේ නිවසකින් සොයාගනී.
පිටිපන ප්‍රදේශයේ පසුගියදා හමුවූ අවි තොගයට ම අදාල තවත් T 56 ගිනි අවිදෙකක් අද හමුවී තිබේ. ඒ සී අයි ඩීContinue Reading
“එහෙම කළේ පීඩනයට”. රංගජීව සමාව ඉල්ලයි!
ඊයේ උසාවි පරිශ්‍රයේ දී ඡායාරූප මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සමාව ඉල්ලා සිටී. පොලිස් මූලස්ථානයේදීContinue Reading
බාස්මතී පෙනුමට සමාන බාස්මතී නොවන සහල් වෙළඳ පළේ.
පාරිභෝගික අධිකාරියේ නිවේදනය පහත පරිදි වේ. පසුගිය 22 වැනි දින අධිකාරියට ලැබුණු පැමිණිලි කිහිපයකට අනූව, පිටකොටුව ප්‍රදේශයේ ඇතැම් තොග වෙළෙඳුන්Continue Reading
උසාවි පරිශ්‍රයේ දී මාධ්‍යවේදියකු මුහුණ දුන් සිදුවීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි
අධිකරණ පරිශ්‍රයේ දී මාධ්‍යවේදියෙකු මුහුණ දුන් සිදුවීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වරයා වැඩබලන පොලිස්පති වරයාගෙන් ඉල්ලීමක් කරContinue Reading
ලුනාවේ අයෙකු පොලිස් වෙඩි පහරින් මරුට.
මොරටුව ලුනාව ප්‍රදේශයේ 39 හැවිරිදි අයෙකු පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇත. ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට විශේෂ කාර්ය බලකායේ සහයContinue Reading
වැලිකඩ ආසාදිතයා සිටි කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ 56ක් ආසාදිත බව හෙලිවේ
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ ගැන නිකුත් කළ නිවේදනය .
විවෘත ආර්ථිකය හඳුන්වා දුන් පසු මෙරට පළමු වතාවට අපනයන ආදායම ආනයන වියදම පරදයි
විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වාදීමෙන් දශක ගණනාවකට පසු ප්‍රථම වතාවට මෙරට ආනයන වියදමට වඩා අපනයන අදායම වැඩි වී ඇති බව කැබිනට්Continue Reading
විදුලි බිලට එන සහනය ගැන ඇමතිගේ අනාවැකිය
විදුලි බිල්පත් ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මහජනතාවට දැරීමට සිදු ව ඇති බරෙන් කොටසක් රජය විසින් දැරීමට තීරණය කළ බව අමාත්‍යContinue Reading
නාවික හමුදාවට හමුවූ මිණි මුතු මෝරා
නාවික හමුදාව විසින් නින්දවූර් මුහුදු තීරයේදී දුර්ලභ්හ ගණයේ මිණිමුතු මෝරෙකු බේරා ගැනේ නාවික හමුදාව විසින් 2020 ජුලි 06 වන දිනContinue Reading
නාකොටික් IP ඇල්ලූ කතාව අලුත් වෙයි
මත් ද්‍රව්‍ය චෝදනා එල්ල වූ නාකොටික් IP සමන් වසන්ත , අද පෙරවරුවේ ගමන් මළු දෙකක් ද රැගෙන කඩවත ඉඳිගහමුලContinue Reading
වැලිකඩ බන්ධනාගාරය අමුත්තන් ට වැසේ!
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදිතයෙකු වශයෙන් තහවුරු කර ගැනීමත් සමග බන්ධනාගාරයේ අමුත්තන් පෙන්වීම දින නියමයක් නොමැතිව තාවකාලිකව නවතාContinue Reading
Navy පොකුර 16ට බසී!
කොවිඩ්19 ආසාදිතව රෝහල් වල ප්‍රතිකාර ලබන නාවික හමුදා සාමාජිකයින් ගණන 16 ක් දක්වා පහළ බැස ඇත. නාවික හමුදාවේ 904 දෙනෙකුContinue Reading
බස් වේලාව දැනගන්න අද සිට ඇප් එකක්
මගී බස් රථ සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් අද සිට හඳුන්වා දී තිබේ ඒ, ජාතික ගමනාගමනContinue Reading
පොලිස් පරීක්ෂක අල්ලන්න පොලීසිය මහජන සහය පතයි
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශයේ පොලිස් පරීක්ශක සමන් වසන්ත කුමාර ගැන තොරතුරක් දන්නේ නම් පහත අංක වලට දන්වන්නැයි පොලිස් මාධ්‍ය ඒකකයContinue Reading
කතරගම පෙරහැර සමයේ බැතිමතුන්ටපූජා නගරය තහනම්!
කතරගම මහා දේවාලයේ පෙරහැර ජූලි 21 ඇරඹෙන අතර සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් එම කාලයේ කතරගම පූජා නගරයට බැතිමතුන් පැමිණීම වළක්වාContinue Reading
ගාලුමුවදොර දී රුසියානු තරුණියකට හිරිහැරකළ පස් දෙනා අල්ලයි.
ගාලුමුවදොර දී රුසියානු ජාතික තරුණියකට හිංසා කළ සිද්ධිය ට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සිව් දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.Continue Reading
ඡන්දය විමසන පැය ගණන මෙවරත් වැඩිකෙරේ.
මෙවර මහමැතිවරණයේ ඡන්ද විමසීම පස්වරු 5 දක්වා පැවැත්වීම ට තීරණය කර ඇත.
පොලිතීන් ලන්ච් ශීට් වැටළීම යළි ඇරඹේ.
රට තුළ පැවැති කොවිඩ්19 වසංගත තත්ත්වය අතරතුර පරිසරය වනසන ඇතැම් ක්‍රියාවන් හිස ඔසවා ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය නිරීක්ෂණය කරContinue Reading
ඡන්දෙන් පසු සෞඛ්යාරක්ෂිත ව පාර්ලිමේන්තුව රැස්කිරීම ගැන සාකච්ඡාවක්
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඉතා කඩිනමින් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති බැවින් අභිනව පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට අදාළව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡාContinue Reading
මෙරට මේ වන විට සිටින කොවිඩ්19 රෝගීන් 148 ට බසී.
මෙරට මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ්19 ආසාදිතයින් ගණන 148කි.
ජින්තුපිටියෙන් හමුවූ ආසාදිතයා පීසීආර් පරීක්ෂණ පහකින් පසු නිවසට. රජයේ අළුත්ම නිවේදනය
ජින්තුපිටිය ප්‍රදේශයෙන් හමුවූ කොවිඩ්19 ආසාදිත පුද්ගලයා ගැන රජයේ අලුත්ම නිවේදනය කියවන්න.
පාතාලේ ‘බන්ටි’ ගේ වැඩ මෙන්න!
අද අලුයම අත් අඩංගුවට ගත් බත්තරමුල්ල බන්ටි නම් පාතාල සාමාජිකයා ජූලි 11දා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල අතිරේක මහේස්ත්‍රාත්වරයා අවසරContinue Reading
හිටපු අමාත්‍ය වරයෙක් රිය අනතුරකින් ජීවිතක්ෂයට
හිටපු අමාත්‍ය අශෝක වඩිගමංගාව මහතා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ව තිබේ. අද පස්වරුවේ කුරුණෑගල පුත්තලම මාර්ගයේ පාදෙනිය ප්‍රදේශයේදී එම අනතුරContinue Reading
ලෝක සෞඛ්‍ය සංවිධානය කොවිඩ්19 සඳහා හයිඩ්‍රොක්ලොරොක්වින් නිර්දේශ කිරීම යළි අත් හිටුවයි
කොවිඩ්19 ආසාදිතයින් සඳහා මැලේරියා ඖෂධයක් වන හයිඩ්‍රොක්ලොරොක්වින් ලබාදීම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් යලි අත් හිටුවා ඇත . ඒ එම සංවිධානයේContinue Reading
වම්බටු ලෙල්ලෙන් “ෆේස්මාස්ක්” [video]
ජෝර්දානයේ කෝකියෙකු වම්බටු ලෙලි යොදා ගනිමින් මුව ආවරණයක් නිශ්පාදනය කර තිබේ. WATCH: A chef in Jordan transforms eggplant skins intoContinue Reading
ඇමෙරිකාව නිදහස් දිනය සැමරූ හැටි.
අදට යෙදෙන ඇමෙරිකානු නිදහස් දින උළෙලේ විශේෂ අවස්තා එරට ජනපතිගේ නිල ට්විටර් ගිනුමේ මෙලෙස සඳහන් කර තිබුණි. මේ ඇමෙරිකානු ජනපතිContinue Reading
රන් මුව ආවරණයක් පළඳින ඉන්දියානුවා
ඇමෙරිකානු ඩොලර් 4000ක් වටිනා මුව ආවරණයක් පළඳින ඉන්දියානුවෙකු ගැන පුවතක් වාර්තා වේ. මෙය සම්පූර්ණයෙන්ම රනින් නිමවා ඇති අතර රන් ග්‍රෑම්Continue Reading
රොයිටර් ඇස ගිය අපේරටේ ටුක් ටුක් රේස්!
මෙරට ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් වන ටුක් ටුක් වෙත ජාත්‍යන්තරයේ අවධානය යොමුකළ අපූරු තරගාවලියක් පසුගියදා පැවැත්විණ. මේ එහි දර්ශන පෙළක්. DaringContinue Reading
අද මහේල නොපැමිණෙයි
හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන අද දින ප්‍රකාශක් ලබා දීමට නොපැමිණෙන බවත්, ඉදිරි දිනක ඔහු කැඳවන බවත් ක්‍රීඩාවේ වැරදි වැලැක්වීමේContinue Reading
වරාය වෘත්තීය සමිති පෙරවරු 8ට අගමැති හමුවෙති.වර්ජනය ගැන තීන්දුව ඉන් පසුව
කොළඹ වරායේ නැගෙනහිර පර්‍යන්තයේ දොඹකර සවිකිරීම පමා වීමට එරෙහිව වරාය වෘත්තීය සමිති නියෝජිතයන් තිදෙනෙකු තවමත් දොඹකරයක් මතවිරෝධතාවේ නිරත ව සිටිති.Continue Reading
අලි මියගිය අබිරහස් හේතුව සොයයි.
බොට්ස්වානා රාජ්‍යයේ අලි 275 ක් සති දෙකක් තුළ මියගිය අබිරහස් හේතුව සොයා පරීක්ෂණ ආරම්භ වී තිබේ . මැයි සහ ජූනිContinue Reading
මාස්ක් වලින් ඡන්ද වැඩ එපා! පොලීසිය ඉල්ලයි
2020 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවේදි දේශපාලන පක්ෂ හා අපේක්ෂක ප්‍රවර්ධන සඳහා මැතිවරණ සලකුණ ,අංකය ,අපේක්ෂක නම සහිතContinue Reading
ජනපති උපදෙසින් විදුලි බිලට සහනයක්
ඇඳිරි නීතිය පනවා තිබූ මාස කිහිපය තුළ වැඩි වී ඇති විදුලි ගාස්තුව සම්බන්ධයෙන් ස්හනයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.Continue Reading
යුරෝ බිලියනයක මත් පෙති ටොන් 14ක් අල්ලයි!
අයි එස් අයිඑස් සංවිධානය මෙම මත් ජාවාරමට සම්බන්ධ බව ඉතාලි පොලීසිය කියයි. මෙය ලොව විශාලතම මත් පෙති වැටලීම බවටත් වාර්තාවක්.Continue Reading
මුව ආවරණ ගැන විමසූ කාන්තාවකට කළ පහරදීම
ඉන් දියාවේ ආන්ද්‍රාප්‍රදේශ් හි සංචාරක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු තමන් ගෙන් මුව ආවරණ ගැන විමසූ ආබාධිත කාන්තාවකට පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් ට්විටර්Continue Reading
නකල්ස් හුලං කපොල්ලේ ත්‍රාසජනක විනාඩියක් [video]
නකල්ස් කඳුවැටියේ සංචාරයක නිරත තරුණ පිරිසක් එහි තුන් වන හා සිව් වන කඳු ගැට අතර සුලංකපොල්ල හරහා ගිය ත්‍රාසජනක වීඩියෝවක්Continue Reading
හිටපු ජනපති ප්‍රේමදාස ගේ දුර්ලභ සේයාරුවක්. පසෙකින් ඉන්නේ වත්මන් ජනපතිද?
හිටපු ජනපතිවරයෙකු වන රණසිංහ ප්‍රේමදාස මහතා සහභාගි වන හමුදා උත්තමාචාර පෙලපාලියක පැරණි සේයාරුවක් මේ දිනවල අන්තර්ජාලයේ සංසරණය වේ. එහි හිටපුContinue Reading
ඉන්දියාව ‘ටික්ටොක් ‘තහනම් කරයි. හේතුව ආරක්ෂක ගැටළුවක්
ලොව පුරා පතළ ජංගම දුරකතන යෙදවුමක් වන ටික්ටොක් ඇතුළු යෙදවුම් රැසක්ම ඉන්දියාව තුළ තහනම් කරඇත. චීන සම්බන්ධතාවක් පවතින මෙම ඇප්Continue Reading
පෝය දාට ටියුෂන් නෑ.! ජනපති හමුවේ එකඟතාවක්.
පෝය දිනවල පුද්ගලික පංති නැවැත්වීමට පුද්ගලික උපකාරක පංති ගුරුවරු ජනපති හමුවේ එකඟතාව පළකර තිබේ. මිට අමතරව ඉරිදා උදේ වරුවේ පංතිContinue Reading
ගංවතුරට මැදිවූ රියදුරු මුදා ගත් ආකාරය.[video]
චීනයේ ගංවතුරට මැදිවූ මෝටර් රථ රියදුරෙකු මුදාගත් ආකාරය එරට මාධ්‍ය මෙසේ වාර්තා කර තිබිණි. A driver was trapped in hisContinue Reading
කරුණා අම්මාන් අත් අඩංගුවට ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය ට පෙත්සමක්.
දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනායගමූර්ති මුරලිදරන් හෙවත් “කරුණා අම්මාන්“ අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක්Continue Reading
මෙරට පීසීආර් “වාර්තාවක්” ! පරීක්ෂණ ලක්ෂය ඉක්මවයි
මෙරට මෙතෙක් සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පැවසුවාය. ඒ දිනකට PCR පරීක්ශණContinue Reading
දිනකට පීසීආර් 500ක විද්‍යාගාරයක් අද විවෘත කෙරේ
දිනකට PCR පරීක්ෂණ 500 ක් සිදු කළ හැකි රෝග නිශ්චය කිරීමේ විශේෂිත අණුක ජීව විද්‍යා රසායනාගාරය විවෘත කිරිම අද(24) සිදුContinue Reading
මලාලා ඔක්ස්ෆෝඩ් උපාධිය ලබයි.
2012 වසරේදී තලේබාන් වෙඩි පහරකින් ජීවිතය බේරාගත් පාකිස්තාන දැරිය මලාලා යූසුෆාරි පසුගියදා සිය ඔක්ස්ෆෝඩ් උපාධිය සම්පූර්ණ කළාය. දර්ශනවාදය දේශපාලන විද්‍යාවContinue Reading
ගුවනින් වැඩමවූ බුදු පිළිමය
2020.06.19 ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මුල්කිරිගල රාජමහා විහාර කඳු මුදුනට බුදු පිළිම වහන්සේ නමක් ගුවනින් වැඩම කිරීමේ මෙහෙයුමක ශ‍්‍රී ලංකාContinue Reading
බස් මගීන්ට ඇප් එකක් ලඟදීම
ලංගම හා පුද්ගලික බස් රථ සම්බන්ධව මගින්ට ජංගම දුරකථන යෙදවුමක් Passenger App හඳුන්වා දීමට ජාතික ගමනාගමන කොමිසම විසින් පියවර ගෙනContinue Reading
ඩිස්නිලන්තය මාස පහකට පසු විවෘත වේ. [Live]
Posted by Nimesha Wijegunawardhana on Wednesday, 17 June 2020
කොරෝනා කාලේ සත්‍යාවබෝධ කරගත් සුදු තරුණයා..! [Video]
ලංකාවට පැමිණ මාස 4 ක් වන මේ එංගලන්තෙ තරුණයා බුදුදහම වැලදගෙන සිංහල භාෂාව ත් ඉගෙන ගෙන මාසයකට වඩා වැඩි කාලයක්Continue Reading
ඔස්කාර් ලෝක ඉතිහාසයේ සිව් වෙනි වරටත් කල් යයි.
ලෝක ප්‍රකට සිනමා සම්මාන මංගල්‍යය වන ඔස්කාර් සම්මාන උළෙල මාස දෙකකින් කල් දැමීමට තීරණය වී තිබේ. ඒ අනුව එය 2021Continue Reading
මාස තුනකට පසු විවෘත වන වනෝද්‍යාන සහ ලැබෙන සේවාවන් ප්‍රකාශයට පත් කෙරේ.
මාර්තු 15 දා සිට වසා දැමුණු මෙරට වනෝද්‍යාන අද සිට පිලිවෙලින් විවෘත කෙරේ. ඒ සඳහා සීමාවන් කිහිපයක්ද පවතින අතර ඒContinue Reading
ඇසෑමයේ මහපාරට ආ රයිනෝ.!
කොවිඩ්19 වසංගත තත්ත්වයත් සමග ලොවපුරා විවිධ වනජීවීන් ගම්වදින ආකාරය දැක්වෙන දසුන් පැතිර ගියා. මේ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මහමගට බට රයිනෝවෙක්.Continue Reading
පොලිස් අත් අඩංගුවට ගැනීමේදී මියගිය ජෝජ් ෆ්ලොයිඩ් ගේ දේහය රන් දෙණක තැන්පත් කරයි.එවන් ගෞරවයක් ලද ඇමෙරිකාවේ තුන්වැන්නා
පසුගිය දා ඇමෙරිකාවේ මිනසෝටා හිදී පොලිස් නිලධාරියෙකු ගේ අඩන්තේට්ටම් හේතුවෙන් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ අවසන් කටයුතු ඊයේ සිදුවිය . ඔහුගේContinue Reading
ඇමෙරිකානු තානාපති කාර්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කල පිරිසක් අත් අඩංගුවට
අධිකරණ නියෝගයක් නොතකා ඇමෙරිකානු තානාපති කාර්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළ පෙරටුගාමී සමාජවාදී පක්ශයේ පිරිසක් අත් අඩංගුවට ගැනේ පවතින කොවිඩ්19 වසංගතය හේතුවෙන්Continue Reading
Breaking News – මැතිවරණයේ මනාප අංක ගැසට් කෙරේ
මෙවර මහ මැතිවරණය ට අදාල අපේක්ෂක මනාප අංක, තරග වදින දේශපාලන පක්ශ හා ඡන්ද මධ්‍යස්ථාන ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් කරContinue Reading
දුම්රිය වේදිකාවේ දී මව මියගිය දරුවාව ශාරුක් ඛාන් භාරගනී.
ඉන්දියාවේ ලොක්ඩවුන් සමයේදී දුම් රිය වේදිකා වක මව මියගිය කුඩා දරුවෙකු ගේ හද සසල කල පුවත ගැන සූපිරී නළු ශාරුක්Continue Reading
පෙරටුගාමී උද්ඝෝෂණය ක් වළක්වා ලමින් අධිකරණ නියෝගයක්.
ශ‍්‍රී ලංකා පොලිස් මාධ්‍ය කොට්ඨාශය මගින් මෙම නිවේදනය නිකුත් කෙරිණි.
මැතිවරණ කොමිසමේ විධාන කිහිපයක් ගැසට් කෙරේ.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් වන මැතිවරණ කොමිසමේ විධාන කිහිපයක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. පහළින් කියවන්න:
පෞද්ගලික අංශයේ සේවා උදේ 10ට ඇරඹීමට ජනපතිගෙන් ඉල්ලයි. . බස් ගාස්තු වැඩි වීමක් නෑ.!
පොදු ප්‍රවාහන සේවා අද ආරම්භ වීමත් සමග මතු වූ ගැටලු කීපයකට විසඳුම් ලබා ගත් බව ප්‍රවාහන අමාත්‍ය වරයා පවසයි .Continue Reading
මනාප අංක ගැසට් කිරීම හෙට..මැතිවරණ දිනය මේ සතියේ කියයි
මෙවර මැතිවරණයේ මනාප අංක ඇතුලත් ගැසට් නිවේදනය හෙට ප්‍රකාශයට පත් කෙරේ. මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කෙරෙන්නේ මේ සතිය තුළයි. අදContinue Reading
විනිසුරු ගිහාන් පිලපිටිය නඩුවට එරෙහි අතුරු තහනමක්.
විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වළක්වමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම්Continue Reading
නවසීලන්ත අගමැතිනිය නැටවූ කොවිඩ්19 අවදානමෙන් මිදුණු පණිවුඩය.
නවසීලන්තය තුළ කොවිඩ්19 ආසාදිතයින් කිසිවෙකුත් වාර්තා නොවීම හේතුවෙන් එරට පැවැති සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබේ. අදත් එරටින් කිසිදුContinue Reading
මංජු තේනුවර මාධ්‍යවේදියා මාතර විජයසීහ නමින් පැවිදි දිවියට!
ස්වර්ණවාහිනිය සහ සිරස මාධ්‍යජාලයේ ජනමාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ මංජු තේනුවර අද මිනුවන්ගොඩ භික්ෂු අභ්‍යාස ආයතනයේදී පැවිදි දිවියට එළඹුණි. ස්වර්ණවාහිනියේ කාන්තාContinue Reading
විරෝධතා අතරතුර පොලිස් නිලධාරියෙකු ට ගිනි තබති![video]
මුව ආවරණයක් නොපැලඳි බවට අත් අඩංගුවට ගත් තරුණයෙකු මියයාමේ සිද්ධියකින් මෙක්සිකෝවේත් උද්ඝෝෂණ රැල්ලක් මතුව තිබේ. එම උද්ඝෝෂණ අතරතුර පොලිස් නිලධාරියෙකුContinue Reading
පොදු ප්‍රවාහන සේවා තීරණය හදිසියේ වෙනස් වේ!
පොදු ප්‍රවාහන සේවා හෙට (08) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක ගෙන ඇති තීරණය අත්හිටුවා තිබෙනවා. ඒ සම්බන්ධව අවසාන තීරණය හෙට (08)Continue Reading
අම්බලන්ගොඩ පෙරහුරු ඡන්දය ඇරඹේ
සෞඛ්‍ය නීති පිළිපදිමින් පෙරහුරු මැතිවරණය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේදී ඇරඹේ . ඡන්දදායකයින්Continue Reading
වොශිංටනයේ ධවල මන්දිරය ඉදිරිපිට මාර්ගය වෙනස් කළ උද්ඝෝෂණ රැල්ල!
මිනසෝටා හිදී පොලිස් අත් අඩංගුවට ගැනීමකදී මියගිය කළු ජාතිකයා වෙනුවෙන් යුක්තිය ඉල්ලන පිරිස් වොශිංටනයේ ධවල මන්දිරය ඉදිරිපිට මාර්ගය මෙලෙස වෙනස්Continue Reading
වැලි මාෆියාවක තොරතුරු හෙලි වේ. සති දෙකක් තුල වැලි පාලන මිලක්?
වැලි මිල කෘතිම ලෙස ඉහල දමා වැලි ප්‍රවාහන බලපත්‍ර සහන ක්‍රමය කඩාකප්පල් කිරීමේ සංවිධානාත්මක වෑයමක් ඇතැයි භූ විද්‍යා හා පතල්Continue Reading
සොයිසාපුර වෙඩිතැබීමේ සැකකරුවෙකු පොලිසිය හා වෙඩි හුවමාරුවකදී මියයයි
සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීම ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය සමග අද අලුයම ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගොස්Continue Reading
හෙට අම්බලන්ගොඩ දී ඡන්ද පෙරහුරුවක්
මෙවර මහමැතිවරණය සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති මාර්ගෝපදේශ අනුව කටයුතු කළ හැකි ආකාරය පෙරහුරුවක් ලෙස සිදුකිරීමට නියමිතයි. ඒ අනුව අම්බලන්ගොඩContinue Reading
කැනඩා අගමැතිත් දණ ගසයි.
ඇමෙරිකානු කළු ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය ට විරෝධය පළකරමින් ඔටාවා හි පැවති උද්ඝෝෂකයන් අතරතුර අගමැති ජස්ටින් ටෘඩෝ දණ නවා සිටිContinue Reading
දිනේශ් චන්දිමාල් සිල් ගනී
අද පොසොන් පෝදා නිවසේ සිට සිල් සමාදන් වූ දිනේශ් චන්දිමාල් සිය සේයාරුවක් ට්විටර් ගිණුමට එක් කර තිබිණි.
[Video]අන්නාසි සමග හක්ක පටස් දී මරා දැමූ ගැබ්බර ඇතින්න.!
අන්නාසි සමග හක්ක පටස් කෑමට දීමෙන් ගැබ්බර ඇතින්නක මියගිය පුවතකින් ඉන්දියාව සසල වී තිබේ. මුඛය ආශ්‍රිතව දරුණු ලෙස තුවාල වීමෙන්Continue Reading
කහ තිත් පළඟැටියා දුටුවොත් අමතන්න අංකයක්.
කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වී දින කිහිපයක් යද්දී මේ වනවිට කෑගල්ල ගම්පහ මාතර කිලිනොච්චිය ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ව්‍යප්ත වී ඇති පලඟැටිContinue Reading
අද දිනය ගැන පොලීසියෙන් නිවේදනයක්
අද ජූනි මස 4වැනිදා සියලු පුරවැසියන්ට බලපාන පරිදි නිවේදනයක් මගින් සඳහන් කර ඇත්තේ ඇඳිරිනීතිය කඩ නොකොට කටයුතු කරන ලෙසයි .Continue Reading
ට්‍රම්ප් ඇමෙරිකානු අහස චීනයට තහනම් කරයි
චීන ගුවන් සේවාවන් ට අයත් යානා ඇමෙරිකාවට පැමිණීම වැලැක්වීමට ජනපති ට්‍රම්ප් තීරණය කර ඇත. ජූනි 16 සිට මෙම තීරණය ක්‍රියාත්මකයContinue Reading
පොසොන් පෝයට දන්සැල් නෑ.!
මෙවර පොසොන් පෝ දිනය වෙනුවෙන් කිසිදු දන්සැලක් සංවිධානය කිරීමට අවසර නැතැයි ශ්‍රි ලංකා මහජන පරීක්ෂකවරුන් ගේ සංගමය නිවේදනය කරයි.
සොයිසාපුර වෙඩි තැබීමේ තව තොරතුරු හෙළිවේ.! අංජු ගේ කල්ලියේ වැඩක්.
ගල්කිස්ස සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබීම එල්ල කළ රෝසා නැමැති පාතාල කල්ලි සාමාජිකයා අද මාතර ප්‍රදේශයේදීContinue Reading
බෙන්ස් ෂෝ රූම් වනසති! කැලිෆෝනියාවේ උද්ඝෝෂණ වල තත්ත්වය ! [Video ]
Luxury cars were set on fire and vandalized at this Mercedes dealership in California, during protests over George Floyd’s deathContinue Reading
[Video] ඇමෙරිකානු උද්ඝෝෂණ හමුවේ ට්‍රම්ප් ධවල මන්දිරයෙන් එළියට එයි. රබර් උණ්ඩ හඬ මැද කතාකරයි.
වොශිංටනයේ ධවල මන්දිරයේ අසල පිහිටි ශාන්ත ජෝන් දේවස්ථානය වෙත ඇමෙරිකානු ජනපති පැමිනි ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ! පසෙකි ඇසෙන රබර් උණ්ඩContinue Reading
බංකරයක සැඟවුණා කී ට්‍රම්ප් එළියට එයි. විශේෂ ප්‍රකාශයක් ලබා දෙයි. හමුදාවෙන් දැඩි රැකවල්.. මාධ්‍යයට පෙන්වූ බයිබලය!
මිනසෝටා ප්‍රාන්තයේ පොලිස් නිලදාරියෙකු අතින් කළු ජාතික ෆ්ලොයිඩ් නම් තරුණයෙකු ඝාතනය වීමත් සමග ඇමෙරිකාව පුරා පැතිර ගිය උණුසුම මධ්‍යයේ ඇමෙරිකානුContinue Reading
ෆේස් බුක් “කළු” වුණේ ඇයි?
අන්තර්ජාලයේ ෆේස්බුක් යෙදවුම හෙවත් ඇප් එක කළු පැහැගන්වන්නට එම සමාගම කටයුතු කර ඇත. ෆේස්බුක් ප්‍රධානියා මාක් සකර්බර්ග් මීට පෙර පවසාContinue Reading
අද සිට ගුවන් තොටුපලේදී ම PCR පරීක්ෂණ !
අද(01) දිනයේ සිට කටුනායක ගුවන් තොටුපලෙන් රටට ඇතුළු වන පිරිස් එම ස්ථානයේ දීම PCR පරීක්ෂාවට ලක් කරන බව අමාත්‍යContinue Reading
ඇමෙරිකානු හමුදාවට ගිය අනුජ් !
මේ ඇමෙරිකානු හමුදාවේ බලගතුම හෙලිකොප්ටර් යානා අංශයට බැඳුණු මෙරට තරුණයෙකුගේ කතාවයි උපුටා ගැනීම ඔහුගේ ෆේස්බුක් පිටුවෙන් ” මටContinue Reading
තොණ්ඩමන් ගේ ඇමති ධූරය අගමැති මහින්දට
අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් දැරූ කැබිනට් අමාත්‍ය ධූරය වන ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ධූරයේ අගමැති මහින්දContinue Reading
[Live Video]ඊයේ උඩුගුවන් ගත වූ ගගන ගාමීන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ට
I LIVE COVERAGE: NASA Astronauts Arrive at the International Space Station After a successful launch into orbit yesterday, SpaceX’s DragonContinue Reading
කුරුණෑගල ට ආවේ ඉන්දියාවේ කාන්තාර පළඟැටි උවදුර ද!
මේ දකුණු අප්‍රිකානු රටවල් රැසක් පසුගියදා මුහුණ දුන් කාන්තාර පළඟැටි අර්බුදයේ අසල්වාසී ඉන්දීය අත්දැකීමයි. රාජස්ථාන් උත්තර් සහ මධ්‍ය ප්‍රදේශ්Continue Reading
ශ‍්‍රී ලංකා පිළ හෙට පුහුණුවීම් අරඹයි!
ශ‍්‍රී ලංකා ක්‍රිකට් පිළේ පන්දු යවන්නන්ට සහ පිතිකරුවන්ට හෙට පුහුණුවීම් අරඹන බව පුහුණු කරු මිකී ආතර් පවසයි. ට්විටර් පණිවුඩයක්Continue Reading
වෙබ් අඩවි හැක් කළ හේතුව !
රජයේ වෙබ් අඩවි වලට එල්ල වූ ප්‍රහාරය ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනය
මොරටුවේ සොයිසාපුර වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවෙකු අල්ලයි. ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ගේ පියා ඝාතනයේ ප්‍රධාන සැකකරු!
මොරටුවේ සොයිසාපුර වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවෙකු අල්ලයි. ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ගේ පියා ඝාතනයේ ප්‍රධාන සැකකරු
හැමර් එකක් ඉල්ලූ පුතාට ත්‍රී වීල් එකක් හදා දුන් තාත්තා.
වයස මාස නවයේදී සෙල්ලම් හැමර් ජීප් රියක් ඉල්ලා හැඬූ පුතු වෙනුවෙන් අපූරු මිනි ත්‍රීරෝද රියක් තැනූ පියෙකු ගැන ඉන්දියාවෙන් වාර්තාContinue Reading
[Video ] Space X ඩ්‍රැගන් යානයේ ගගනගාමීන් කරණම් ගසා පෙන්වති.
ස්පේස් x ඩ්‍රැගන් යානයේ ගගන ගාමීන් මොහොතකට පෙර ඇමෙරිකානු නාසා ආයතනය සමග සම්බන්ධ වී සිය අත්දැකීම් ප්‍රකාශ කළේය. ඔවුන් නිවසේContinue Reading






























































































