වොශිංටනයේ ධවල මන්දිරය ඉදිරිපිට මාර්ගය වෙනස් කළ උද්ඝෝෂණ රැල්ල!

June 7, 2020 at 9:43 AM

මිනසෝටා හිදී පොලිස් අත් අඩංගුවට ගැනීමකදී මියගිය කළු ජාතිකයා වෙනුවෙන් යුක්තිය ඉල්ලන පිරිස් වොශිංටනයේ ධවල මන්දිරය ඉදිරිපිට මාර්ගය මෙලෙස වෙනස් කරන ලදී.