බස් වේලාව දැනගන්න අද සිට ඇප් එකක්

July 7, 2020 at 8:04 AM

මගී බස් රථ සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් අද සිට හඳුන්වා දී තිබේ

 

ඒ, ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසිනි.

MYBUS.SL නමින් එම යෙදවුම හඳුන්වා දීීී  ඇත.