ඇමෙරිකානු කළු ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය ට විරෝධය පළකරමින් ඔටාවා හි පැවති උද්ඝෝෂකයන් අතරතුර අගමැති ජස්ටින් ටෘඩෝ දණ නවා සිටි ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය මෙසේ වාර්තා කළේය.
Prime Minister Justin Trudeau took a knee while attending a demonstration on Parliament Hill that was organized to protest racial injustice and police brutality.
Read more here: https://t.co/EqqbPu1nbu pic.twitter.com/Ae1fcO8va1
— CTV News (@CTVNews) June 5, 2020
