කතරගම පෙරහැර සමයේ බැතිමතුන්ටපූජා නගරය තහනම්!

July 7, 2020 at 4:54 AM

කතරගම මහා දේවාලයේ පෙරහැර ජූලි 21 ඇරඹෙන අතර සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් එම කාලයේ කතරගම පූජා නගරයට බැතිමතුන් පැමිණීම වළක්වා තිබේ. අදාල නිවේදනය පහළින්.