ගුවන්විදුලිය නමින් අගමැතිට මලක්

December 16, 2020 at 8:20 PM

අනූ පස් වියට එළඹි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව නමින් නම් කළ විශේෂ ඕකිඩ් මලක් අග්‍රාමාත්‍ය වරයා වෙත අද පිලිගන්වනු ලැබීය.

ඒ ජනමාධ්‍ය අමාත්‍ය වරයා ඇතුළු ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රධානීන් විසිනි.

මුල් අවධියේ රේඩියෝ සිලෝන්  ලෙසින් හැඳින්වූ වත්මන් ගුවන් විදුලිය මෙම සංවත්සර පුෂ්පයද නම් කර ඇත්තේ රේඩියෝ සිලෝන් නමිනි.