ග්‍රාම නිලධාරීන් විවේක දිනය හැර සෙසු දිනවල පැය 24 පුරාම සේවය සැපයිය යුතුයි
ග්‍රාම නිලධාරින් සිය විවේක දිනය හැර දින 6ක් පැය 24 පුරාම තම කොට්ඨාසය තුළ රාජකාරි ඉටු කිරීමට බැඳී සිටින බවContinue Reading
ග්‍රාම නිලධාරින් සිය විවේක දිනය හැර දින 6ක් පැය 24 පුරාම තම කොට්ඨාසය තුළ රාජකාරි ඉටු කිරීමට බැඳී සිටින බවContinue Reading
බණ්ඩාරවෙල නගරයේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසනවා. මෙම ගින්න හටගෙන ඇත්තේ එම මහල් ගොඩනැගිල්ලේ පස්වනContinue Reading
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට සහ කොළඹ පදවියේ සහයක රදගුරු තුමන්ලා තිදෙනාට පාස්කු ප්රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපතිContinue Reading
වැල්ලවාය – ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක, ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකටContinue Reading
ළමුන් යොදාගෙන සිදුකරනු ලබන අශ්ලීල ප්‍රකාශන, තොරතුරු තාක්ෂණය සහ වෙනත් මාධ්‍යයන් ඔස්සේ පළ කිරීම මෑත කාලයේ දී සීග්‍රයෙන් ඉහළ ගොස්Continue Reading
බන්ධනාගාර ගත කර සිටින රැඳවියකු සිය ගුද මාර්ගයේ සඟවා ගෙන තිබු ජංගම දුරකථනයක් සිරවීම නිසා එය ඉවතට ගැනීමට ඔහුව ජාතිකContinue Reading
කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ලොරි රථ යොදාගෙන සහන මිලට අද සිට පොල් බෙදාහැරීම සිදුකරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා. ඒContinue Reading
ප්ලාස්ටික්වලින් සකසා හුළං පුරවන ලද සෙල්ලම් බඩු, බැලුම් බෝල, කෘමි නාශක සහ රසායනික ද්‍රව්‍ය යොදන කුඩා ප්ලාස්ටික් බෝතල් ඉදිරියේදී තහනම්Continue Reading
ඩාවුඩ් බෝරා ප්‍රජාවේ නායකයා ඇතුළු 54 දෙනකුගෙන් යුත් කණ්ඩායම ඉදිරි සතිය ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර ඇතැයි වාර්තා වනවා.Continue Reading
13 වන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් අතර පැවැත්වූ ක්‍රිකට් තරගයේදී ඊයේ අපුරු සිදුවීමක්Continue Reading
ණය තොරතුරු කාර්යාංශයේ (ක්‍රිබ් – CRIB) වාර්තාවල නම සටහන්වීම හේතුවෙන් යම් මූල්‍ය ආයතනයක් ණය ලබා නොදන්නේ නම් ඒ බව ණයContinue Reading
ඉන්දියාවේ, මුම්බායි නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. සුන්බුන් අතර සිරවී සිටි කුඩා දරුවෙකු ඇතුළු 31 දෙනෙකුContinue Reading
කොවිඩ් -19 වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 724 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. එලෙසContinue Reading
මව, පියා සහ බිළිදියකට ජීවිත අහිමි කරමින් මහනුවර, බූවැලිකඩ ප‍්‍රදේශයේදී ඊයේ කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ල නිසි ප‍්‍රමිතියකට ඉදිකර නොමැතිContinue Reading
හලාවත අදාහානාගාරය පිහිටි භූමියට අද (20) අහසින් මාළු දැලක් වැටී ඇති බව හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර පැවසුවේ.Continue Reading
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පසුගියදා සිදුකළ ප්‍රකාශය අගරදගුරු අති උතුම් මැල්කම්Continue Reading
රටේ පවතින රිලවුන් සහ වඳුරු ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලබාදීම අත්‍යාවශ්‍ය කරුණක් නිසා තමන්ට “රීලා ඇමතිකම” ලබා දෙන්නේ නම් එය භාරContinue Reading
මාවනැල්ල ප්‍රදේශයේ දී තරුණියකට එල්ලවූ මී හරක් ප්රහාරය.
මහනුවර,බුවැලිකඩ ප්‍රදේශයේ දී අද අළුයම් කාලයේදී පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීමට ලක්වීමේ සිද්ධිය සහ එම අවස්ථාවේදී එම ප්‍රදේශයේ භූචලනයක් සිදුවContinue Reading
මංතීරු නීතිය හෙට සිට දැඩිව ක්‍රියාත්මක කරන බව රථවාහන පොලීසිය පවසනවා. මාර්ග හතරක මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම පෙරහුරුවක් ලෙස පසුගියContinue Reading
මහනුවර, බුවැලිකඩ ප්‍රදේශයේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක් අද අළුයම් කාලයේදී ගිලා බැසිමට ලක්වීමෙන් පසු සිරවී සිටින පුද්ගලයින් සොයා යුධ හමුදාවContinue Reading
මහනුවර, බුවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීමෙන් එහි සුන්බුන් වලට යටවූ නිවසේ සිට බේරා ගත් මාස එකහාමාරක් පමණ වයසැතිContinue Reading
මහනුවර ප්‍රදේශයේ ගිලා බැසිමකට ලක්වූ ගොඩනැගිල්ලක සුන්බුන් වලට යටවූ නිවසක සිරවී සිටින දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු බේරා ගැනීමට ආපදා සහනContinue Reading
පුද්ගලයින් බන්ධනාගාරගත වන්නේ ඔවුන්ට ඇති කායික දුබලතාවයන් නිසා නොව යම්කිසි මානසික දුබලතාවයක් හේතුවෙන් නිසා බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනContinue Reading
මෙරට ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයෙක් විසින් සෝමාවති ජාතික වනෝද්‍යාන රක්‍ෂිතයේ අක්කර 100 ක් පමණ ප්‍රදේශයක් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් විනාශContinue Reading
ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය ලබන සැප්තැම්බර් මස 25 වෙනිදා දක්වා වසා තබන බවට නිවේදනය කර සිටිනවා. ඒContinue Reading
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකවක නිරත විය. ජනාධිපතිතුමා චාරිකාව අරඹමින් මදුරන්කුලිය, වාලච්චේන වතුයායේContinue Reading
පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ, පාස්කු ප්රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමContinue Reading
හලාවත මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවීමෙන් පසු ඉරණවිල කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කරContinue Reading
වලංගු වීසා කාළය ඉක්මවා අමෙරිකාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු එරටින් පිටුවහල් කොට තිබෙනවා. මෙම පිරිස ඇමෙරිකාවේ වීසා රෙගුලාසිContinue Reading
2020 අයි පී එල් ක‍්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ආරම්භ වනවා. ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය අවස්ථාContinue Reading
කැබිනට් මණ්ඩල අනුමැතිය ද ඇතිව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ආනයනය කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුලContinue Reading
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ගේ ප‍්‍රධානත්වයෙන් පැවති උත්සවයකට සහභාගී වූ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි විසින් දැඩි විරෝධයක්Continue Reading
ශ්‍රී ලංකාවේ මේ වන විට පොල් මිල ඉහල ගොස් ඇත්තේ ලෝක වෙළද පොලේ පොල් ආශ්රිත නිෂ්පාදන වලට ඇති ඉල්ලුම ඉහලContinue Reading
කුසල් ජානිත් පෙරේරාගේ ආබාධය හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රධාන ක්‍රීඩකයින් සංඛ්‍යාව 5 සිට 6 දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකාContinue Reading
හන්තාන ආශ්‍රිතව මා හට අයිති ඉඩම පිළිබදව ගැටලුකාරී තත්වයක් මේවන විට මතුව ඇත්තේ ඇතැම් දේශපාලකයන්ගේ උවමනාකම් සපුරාලීමට දේශපාලන පලිගැනීමක් වශයෙනි.Continue Reading
රජය විසින් මේ දිනවල අත්හදා බලමින් තිබෙන මංතීරු නීතිය ඉතාම හොඳ එකක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත්Continue Reading
වාහන ආනයනය නවතා මාස 6ක පමණ කාලයක් වන අතර වසර 2ක් පමණ කාලයක් එය ක්‍රියාත්මක වන බවට මතයක් ඇති බව,Continue Reading
අත්අඩංගුවට ගනු ලැබු ආනවිළුන්දාව අභයභූමියේ කොටසක් ඩෝසර් කර විනාශ කිරීමට උපදෙස් ලබා දුන් ව්‍යාපාරිකයා සහ ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේContinue Reading
කාන්තා දුෂණයන්ට වරදකරුවන් වන පුද්ගලයින්ගේ ලිංගේන්ද්‍රයන් කපා ඉවත් කිරිමට නයිජීරියාවේ කඩුනා ප්‍රාන්තය විසින් නව නීතියක් සම්මත කර ගෙන තිබෙනවා. එමෙන්මContinue Reading
බස් ප්‍රමුඛතා මංතීරුවේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා වැඩි ඉඩක් ලබා දීමට පියවර ගන්නා බව රථ වාහන පාලන හා මාර්ගContinue Reading
කොළඹ ගාලු මුවදොර පිටියේ සිට ශ්‍රී ජයවර්ධනපුර බත්තරමුල්ල දක්වා යෝජිත පා පැදි මංතීරුවක් නිර්මාණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් පියවරContinue Reading
මීට දින කිහිපයකට පෙර නීති විරෝධී අයුරින් ඩුබායි සිට මෙරටට ගෙන්වූ කහ සහ උඳු කිලෝග්‍රෑම් 36,000ක් සොයා ගැනීමට පොලිසිය සමත්වContinue Reading
තමා නිරීක්ෂණය කර ඇති පරිදි රටටම ඇති පොදු ප්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටිනවා. රාජ්‍ය,Continue Reading
බස් ප්‍රමුඛතා මංතීරුවට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ එක්කිරීමට විරෝධය දක්වමින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් රියැදුරන් එළැඹෙන සඳුදා (21 වැනිදා)Continue Reading
ඉන්දියාවේ හා පාකිස්තානයේ සිට කොළඹ වරාය වෙත පැමිණි වෙළෙඳ නෞකා දෙකකින් කොවිඩ් රෝගීන් දෙදෙනකු සොයා ගැනීමත් සමග එම නැව් පිහිටිContinue Reading
යුරෝපය තුල යලිත් වරක් නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තවීම සම්බන්ධයෙන් තම සංවිධානය දැඩි අවධානයෙන් පසුවන බවත් එය ඉතා භයංකර තත්ත්වයක් බවContinue Reading
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ බෝම්බකරුවෙකුට අයත් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා වෙනත් පාර්ශවයක් විසින් පවරාගෙන ඇතැයිContinue Reading
කොළඹ නෙළුම් කුළුණ අද සවස 06.00 සිට තැඹිලි පැහැයෙන් ආලෝකමත් කෙරෙන අතර රෝගීන් සුරක්ෂිතතා දිනය සංකේතවත් කිරීම සඳහා අද දිනContinue Reading
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව එම අවස්ථාවේදී පිළිගැනීමට එවකට සිටි පාර්ලිමේන්තුව පියවර නොගැනීමත්, ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාContinue Reading
පාස්කු ප්‍රහාරයට පෙර දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන් නන්දලාල් නැමත්තකු සමග හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ පියා තත්ත්පර 356 ක දුරකථනContinue Reading
නීරෝගිමත්, විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා, යටිතලContinue Reading
විදෙස් රටවලින් උපාධි ලබාගත් පුද්ගලයින් මෙරට රාජ්‍ය සේවයට බඳවා ගැනීමට තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාContinue Reading
2020 ජූලි මාසයේ දී පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව ජංගම දුරකථන ඇතුළු විදුලි සංදේශ මෙවලම් ආනයන වියදම 75.1%කින්, බෙහෙත් හාContinue Reading
බෙලිහුල් ඔය සබරගමුව විශ්වවිද්‍යාලය ආසන්නයේදී රියදුරා විසින් අපරික්ෂාරීව වේගයෙන් ධාවනය කරනලද JCB යන්ත්‍රයක් පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ගමන් කරමින්Continue Reading
අනිවාර්ය පාසැල් අධ්‍යාපනය අවුරුදු 16 වශයෙන් වන නීතිමය විධිවිධානයන්ට අනුකුලව වන පරිදි කම්කරු අණපනත්වල සේවකයින් සේවයේ යෙදවීමේ අවම වයස අවුරුදුContinue Reading
2021 වර්ෂය සඳහා වන අයවැය පිළියෙළ කිරිමේදී මුලික කරුණු 06ක ප්‍රතිපත්ති රාමුවක් තුළ හිදිමින් කටයුතු කිරිමට මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත්Continue Reading
විදේශ ගමන් බලපත්‍ර හා රජයට අවශ්‍ය රහස්‍ය ලේඛන රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙතින් මුද්‍රණය කර සැපයීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. රටින්Continue Reading
කොළඹ 01 ප්‍රදේශය සඳහා අද රාත්‍රී 8 සිට පැය 12ක කාලයක් සඳහා ජල සැපයුම අද අත්හිටුවන බව ජාතික ජල සම්පාදනContinue Reading
වීසා වංචාවන්ට සම්බන්ධ ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සේවකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පිළිබඳ ශ්‍රීලංකන් ගුවන් සේවය පැහැදිලි කිරිමක්Continue Reading
ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යවරයාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින් පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළව ප්‍රතික්ෂේපContinue Reading
නැගෙනහිර මුහුදු තිරයේදී MT නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කිරිමට දැරූ වියදම් ලෙස රුපියල් මිලියන 340ක වියදමක් දරා ඇතිContinue Reading
2009 වසරේ දෙසැම්බර් මාසයට පසුව අඩුම මාසික රථවාහන ආනයන වියදම වාර්තා කරමින් 2020 වසරේ ජූලි මාසයේ දී පෞද්ගලික රථවාහන ආනයනContinue Reading
මංතීරු නීති පිළිබඳ දැනුවත් කෙරෙන පුවරු මාර්ගවල ප්‍රදර්ශණය කළ පොලිස් කාන්තාවන් එම රාජකාරියෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. බස්නාහිර පළාතContinue Reading
කොවිඩ් වසංගතයට ශ්‍රී ලංකාව මුහුණ දී මාස අටක් ගත වූ පසුව ජනතාව තුළ තිබූ සෞඛ්‍යාරක්ෂිත පුරුදු ක්‍රමයෙන් ගිලිහී යාම ඉදිරියේදීContinue Reading
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2019 වසර අවසන් වනවිට හිඟ බදු හා දඩ මුදල් රුපියල් බිලියන 138.7ක් විවිධ හේතූන් මත අයකර ගැනීමContinue Reading
හෙරොයින් මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරන නිලධාරීන් අතින් ඇතැම් අවස්ථාවල සිදුවන නොසැලකිලිමත් කටයුතු සහ ඔවුන් අතින් සිදුවන දෝෂයන් හේතුවෙන් මහා පරිමාණ හෙරොයින්Continue Reading
කැකිරාව රණජයපුර විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා යොදා ගන්නා තණතීරු අතුරණය (මැටින්) පිරිසක් විසින් පෙරේදා (13) සවස විද්‍යාලයීය ක්‍රීඩාගාරයේ තිබියදී ගිනිContinue Reading
කෑගල්ල, අලපලාව ප්‍රදේශයේ පිහිටි නිවසක නිදා සිටි තරුණියකගේ සිරුරට වහලේ උළු ඉවත් කොට පෙට්ට්‍රල් දමා ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියContinue Reading
කොළඹ නගරයේ ක්‍රියාත්මක මංතීරු නිතිය යටතේ හෙට සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථ ධාවනය කෙරෙන මංතීරුවේම යතුරුපැදි, පාපැදි සහ ත්‍රිරෝදContinue Reading
මෝටර් රථ අලංකරණයට අදාල තහනම් කොටස් පිළිබඳ ගැසට් නිවේදනය මේ සතියේ නිකුත් කරන බව වාහන නියාමනය , බස් රථ ප්‍රවාහනContinue Reading
මන්නාරම, උයිලන්කුලම ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබෙනවා.Continue Reading
කංසා වගාව නිතීගත කළහොත්, ආර්ථික වාසි ලබා ගත හැකි බව දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිමල් කරුණාරත්න පවසනවා. දේශීයContinue Reading
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ තමන් අතර සිදුවු විශේෂ දුරකථන සංවාදයක හඬපටයක් රාජ්‍යContinue Reading
දේශපාලන උමනාවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තමන් හට කිසිදු චෝදනාවක් නොමැතිව මාස 14ක කාලයක් සිරගතව සිටීමට සිදුවූContinue Reading
එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන තේරී පත්ව තිබෙනවා. පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සඳහා රවී කරුණානායක සහContinue Reading
වෛද්‍ය සේවාවන් සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව ඖෂධ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන පවසනවා. අද (14) අනුරාධපුරContinue Reading
අද දහවල් හලාවත මුලික රෝහලේදී මියගිය රෝගියා කොවිඩ් 19 ආසාදිත රෝගියෙක් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත්Continue Reading
හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මායිමේ ඇති රත්මලේ රක්ෂිතයේ අක්කර 150කට අධික ප්‍රමාණයක් කිසියම් පිරිසක් විසින් එළිපෙහෙළි කර තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේContinue Reading
” ගිනිදැල් මැද දුමාරයෙන් පිරී තිබූ නෞකාවේ ඉහල මාලයක පිවිසුම් මාර්ගයක් තුළ වැටී සිටි තමාව ප්‍රධාන මාලය වෙත ගෙනඒම ඉතාContinue Reading
බණඩාරගම අටළුගම ජයකොඩි කන්ද ප්‍රදේශයේ නිවෙස් දෙකක සඟවා තිබී පොලිස් භාරයට ගත් නයිට්‍රික් ඇසිඩ් සැකකරුවන් විසින් මිලදී ගනු ලැබ ඇත්තේContinue Reading
නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුContinue Reading
කටුගස්තොට පාලමෙන් ගඟට පැන්න තරුණියක දියේ ගිලෙමින් සිටියදී පාලම මත මාර්ගය අවහිර වනසේ වාහන නවත්වා තරුණිය දියේ ගිලෙන දර්ශන ජංගමContinue Reading
බූරුවා ගැසීමට මුදල් නොදුන්නැයි උරණ වූ පුතකුගේ පහර කෑමට ලක්වූ වයෝවෘද්ධ මාතාවක් බරපතළ තුවාල ලබා ඊයේ (13) දහවල් මීගහකිවුල රෝහලටContinue Reading
තාරුණ්‍යයේ නිවාස සිහිනය සැබෑ කිරීමේ අරමුණු පෙරදැරිව, නාගරික සංවර්ධන අධිකාරිය විසින් මධ්‍යම පන්තික නිවාස ව්‍යාපෘතියක් දියත් කර තිබේ. රජයේ ව්‍යාපෘතියක්Continue Reading
එන්ජින් ධාරිතාව 450-1000 දක්වා ඇති යතුරුපැදි ආනයනය කිරීමට අවසර නොදීමට රජය තීරණය කර ඇත. එහෙත් මේ සම්බන්ධ කැබිනට් තීරණය ගැනීමටContinue Reading
කුවේටයේ සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට වධ හිංසා සිදුකොට මරා දැමීම සම්බන්ධයෙන් එරට පොලිසිය කුවෙට් යුවළක් පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටිනContinue Reading
“කොවිඩ් ණය” සහනය ලබාගත් තමාට අයුතු ලෙස දඩ සහ පොලී නියම කළැයි ශ්‍රී ලාංකික ගුවන් නියමුවකු ශ්‍රී ලංකා මහ බැංකුවට,Continue Reading
පැට්‍රිස් ලුමුම්බා ඇතුළු රුසියාවේ ලොව පිළිගත් විශ්වවිද්‍යාල 3ක් මෙරට වෛද්‍ය සභාවේ වෙබ් අඩවියේ අනුමත ලැයිස්තුවෙන් ඉවත් කිරීම අත්වැරදීමකින් සිදුවූවක් බව ශ්‍රීContinue Reading
ජනප්‍රිය බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත් සියදිවි නසා ගෙන හෙට දිනයට මාස 03ක් සපිරෙනවා. සුෂාන්ත් ගේ මරණය සිදුවී තෙමස් පුර්ණයContinue Reading
අමෙරිකාවේ බටහිර වෙරළ තිරයේ පිහිටි ඔරිගන් ප්‍රාන්තය ඇතුළු ප්‍රදේශ රැසක ව්‍යාප්ත වෙමින් පවතින ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජිවිතක්ෂයටContinue Reading
පසුගිය මහ මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී පසුගියදා කථානායකවරයා ඉදිරියේ මන්ත්‍රීවරයකු සේContinue Reading
කොරෝනා උවදුර සමයේ සේවකයන්ට අඩ මසක වැටුප හෝ රුපියල් දාහතරදහස් පන්සියක වැටුපක් ගෙවන ලෙසට පැනවූ නීතිය දෙසැම්බර් 31 දක්වා දීර්ඝContinue Reading
කොටි ත්‍රස්තවාදය සහ කෝවිඩ් – 19 වසංගතය පරාජය කළා සේම මෙරට මත්කුඩු ජාවාරම සහ පාතාල ජාවාරම යුද හමුදාව පොලිසියේද සහයContinue Reading
පළාත් සභා හා 13 වන සංශෝධනයට තමන් තවදුරටත් විරුද්ධ බව විෂය භාර අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසයි.Continue Reading
2015 වසරේ දේශපාලන නියෝජිතයින් පිරිසක්, සහරාන් හසීම් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වන වීඩියෝ පටයක් පිළිබඳ තොරතුරු අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳContinue Reading
හන්තාන රක්ෂිතයේ පරිසර සංවේදී භූමි ප්‍රදේශයක් එළිපෙහෙලි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ල්කෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණියකට එරෙහිව නඩු පැවරීමට මධ්‍යම පරිසරContinue Reading
මරණ දඬුවමට යටත්ව සිටි ඉරානයේ ජනප්‍රිය මල්ලව පොර ශුරයෙකු වන “නවීඩ් අෆ්කාරීට” එරෙහිව අද එම දඬුවම ක්‍රියාත්මක කළ බව එරටContinue Reading
13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම හෝ පළාත් සභා මැතිවරණය අහෝසි කිරිම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තිවල නොමැති බවත්Continue Reading
වන සතුන් ආරක්ෂා කර ගැනිම සදහා දැඩි දඩුවම් සහිත නව නිති ඇතුලත් පනතක් සති දෙකක් ඇතුලත් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනContinue Reading
© Newswire.lk