ලංකාව එන්නත්කරණය අතින් ලොව පළමු තැනට!

September 4, 2021 at 3:11 AM

ගතවූ සතියේ ජජනගහණය ට සාපේක්ෂව  ලොව වැඩිම එන්නත්කරණය සිදුකළ රට බවට ශ්‍රීලංකාව පත් ව තිබේ.

එන්නත්කරණය හා කොවිඩ් සම්බන්ධ දත්ත විශ්ලේශන ආයතනයක් වන ourworld ආයතන උපුටා දක්වමින් මෙරට චීන තානාපති කාර්‍යාලය මේ සම්බන්ධයෙන් දක්වා ඇත.

ඊට අනුව ලංකාව ගතවූ සතියේ ජනගහණයෙන් 13%ක් එන්නත්කරණය ට ලක් කර තිබේ

මේ OurWorld ආයතන ප්‍රධානියා ගේ ට්විටර් සටහනයි.