සේවා අවශ්‍යතා සඳහා පොලිස් සේවයේ ස්ථාන මාරුවීම් කිහිපයක්සිදුකර තිබේ.
ඊට අනුව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ ඊයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස උසස් වීම් ලැබූ අජිත් රෝහණ ද වේ.
කෙසේ වෙතත් අපරාධ හා රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ තමා තවදුරටත් පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වශයෙන් ද කටයුතු කරන බවයි