ගුවන් යානයේ සිට දුටු රොකට්ටුව (video )

May 20, 2021 at 1:28 PM

පසුගිය 18 වැනිදා ඇමෙරිකාව ෆ්ලොරිඩාවේ සිට උඩුගුවනට යැවූ ඇට්ලස් වී රොකට්ටුව ඒ අසලින් පියාසර කළ ගුවන් යානයක සිට ගුවන් මගියෙකු  වීඩියෝ ගතකල ආකාරයයි මේ.

ඇමෙරිකානු අභ්‍යාවකාශ ආරක්ෂක බලකායට තොරතුරු ලබාගැනීම ඇතුලු කරුණු කිහිපයක් ඉලක්ක කරගෙන මෙම රොකට්ටුව මුදාහරින ලදී.

එම ගුවන් මෙහෙයුම සාර්ථක බව නාසා ආයතනය පවසා ඇත.