දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ආසන්නයේදී ඉන්ධන බව්සරයක් අනතුරට ලක්වීමෙන් පසු ගිණි ගෙන තිබේ. සිදුවීමෙන් එම ඉන්ධන බවුසරයේ රියදුරු සහ රිය සහයක සුළු තුවාල ලබා කළුතර, නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සඳහන් කලේ. 2021-04-10