ඥාතීන් හෝ භාරකරුවන් ඉදිරිපත් නොවූ කොවිඩ්-19 ආසාදිතව මිය ගිය අයගේ මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කිරීමට පියවර ගත් බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂක ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. 2020-12-01