අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අළුතින් ගැසට් කරන ලද තාක්ෂණ අමාත්‍යාංශය යටතට පත් කොට ඇත. එම අති විශේෂ ගැසට් නිවේදනය පහතින් : 2020-11-22