ගොවි සටනට මගපෑදූ හම්බන්තොට අලි රක්ෂිතය ගැසට් කිරීමට අවසර

February 23, 2021 at 12:53 PM

සූරියවැව වල්සපුගල ගොවි සංවිධාන ගණනාවක් මීට දින පණහකට ආසන්න කාලයක් තිස්සේ උපවාස කරන ගැටලුවකට විසඳුමක් ලබා දීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව හම්බන්තොට වන අලි රක්ෂිත ය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමේ කටයුතු සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත

අදාල සත්‍යග්‍රහයේ යෙදෙන ජනතා ඉල්ලීමක්ද වන්නේ මෙම වනාලි රක්ෂිත ය ගැසට් කිරීමයි.
මේ අදාළ සත්‍යග්‍රහය පැවැති ආකාරයයි.

අදාළ ගැසට් නිවේදනය පිළිබඳ කැබිනට් තීරණය පහලින්