පහේ කඩ ඉම් ලකුණ ගැන බන්දුලට ගැටලුවක්

January 17, 2021 at 11:50 AM

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ පිලිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ පසුගිය රජය සමයේ ඇතැම්  විද්‍යාල කුඩම්මාගේ සැලකිල්ල ට ලක් වීම  ගැන පරීක්ෂණයක් ද ඉල්ලා ඇති බවයි.

අදාල නිවේදනය පහලින්;