අවධානමක් ඇති අට මහල් ගොඩනැගිල්ල (VIDEO)

January 14, 2021 at 4:27 PM

මහල් අටකින් යුක්ත අවදානම් තත්ත්වයක පවතින ගොඩනැගිල්ලක් පිළිබඳව පුවතක් වාර්තා වේ.

රාගල නගරයේ උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ ඉදිකර තිබෙන මෙම අවදානම් ගොඩනැගිල්ල පිළිබඳව අනාවරණය කළේ අවට නිවාසවල පදිංචිකරුවන් විසින් ය.

වලපනේ ප්‍රාදේශීය සභාව ප්‍රකාශකර ඇත්තේ මෙම ගොඩනැගිල්ලේ ඉද්කිරීම් සඳහා නිසි අවසරයක් ලබාගෙන නොමැති බවයි.

VIDEO :

https://youtu.be/6CMK-4Amc_w