බීර වීදුරුවෙන් රැක ගත් උඩ පන්දුව (VIDEO)

January 3, 2021 at 12:33 AM

ඕස්ට්‍රේලියා බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලියේ අද මෙල්බර්න් ස්ටාර්ස් සහ හොර්බ්ට් හරිකේන් කණ්ඩායම අතර පැවති තරගය අතර වාරයේදී ප්‍රේක්ෂකයෙකු විසින් උඩ පන්දුවක් අපුරු ආකාරයෙන් රැක ගන්නා අයුරු දක්නට ලැබුණා.

තරගයේ 16 වන පන්දු ඕවරයේදී හොර්බ්ට් හරිකේන් පිලේ ඩේවිඩ් මාලන් විසින් එල්ල කරන ලද හයේ පහරක් තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයෙකු විසින් රැක ගත්තේ තමන් ගේ අතේ තිබු බීර වීදුරුව උපයෝගී කර ගනිමින්ය.

The man did the most Australian thing: tried to finish his beer with the ball still in the cup

මේ එම වීඩියෝවයි…