Jaffna Stallions පිළේ වියස්කාන්ත් පළමු තරගය දා ම උපන්දිනය සැමරූ හැටි.

December 5, 2020 at 3:52 PM

LPL තරගාවලියේ Jaffna Stallions කණ්ඩායම වෙනුවෙන් පළමුවරට ක්‍රිඩා කොට සියල්ලන්ගේ අවධානය දිනාගනිමින් කඩුල්ලක් දවාගත් වියස්කාන්ත් ඊයේ සිය 19වැනි උපන්දිනය සැමරූ අයුරුයි මේ