කුඹුරට ගිය ඩිෆෙන්ඩර් රථය (PHOTOS)

November 25, 2020 at 7:29 PM

දඹුල්ල – කුරුණෑගල A6 මාර්ගයේ ගොකරැල්ල දොලොස්දාහ ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් තවත් රථයක් පසුකරයෑමට ගත් උත්සාහයේදී ඉදිරියෙන් පැමිනි ත්‍රීරෝදරථයක හා යතුරුපැදියක ගැටීමෙන් අනතුරුව මාර්ගයෙන් ඉවතට පැන කුඹුරට යෑමෙන් අද (25) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

සිදුවීමෙන් ත්‍රිරෝද රථයට සහ යතුරුපැදියට හානිසිදුවී තිබෙනවා.

මේ එම අනතුරේ ජායාරූප :

 


(ජයාරූප : Accident 1st ෆේස්බුක් පිටුවෙන් )