දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුර (PHOTOS)

November 24, 2020 at 11:54 PM

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක ටයරයක් පුපුරායෑමත් සමග රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව 37 වන කිලෝමීටර් කණුව අසලදී පෙරලීයෑමෙන් ඊයේ දින (23) දහවල් 2.30 ට පමණ සිදුවූ අනතුර..

(Accident 1st ෆේස්බුක් පිටුවෙන් )