ඇඳිරි නිතිය පිලිබඳ නවතම නිවේදනය

October 27, 2020 at 9:25 PM

මොරටුව , හෝමාගම , පානදුර උතුර සහ පානදුර දකුණ යන පොලිස් බල ප්‍රදේශ වලට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා