වසර 35ක් ගතවුවත් අමතක නොවන අරවින්දගේ සුපිරි පිතිකරණය (VIDEO)

October 24, 2020 at 8:17 AM

මෙරටින් බිහිවූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මිට වසර 35 කට පෙර පාකිස්තානයේ ගුජරන්වාලා හිදී ඉම්රාන් ඛාන් ප්‍රමුඛ පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු 86ක් රැස් කර ගනු ලැබුවා. එහිදී අරවින්ද ද සිල්වා විසින් හතරේ පහරවල් දෙකක් සහ හයේ පහරවල් 4ක් එල්ල කරනු ලැබුවා.

මෙහිදී අරවින්ද ද සිල්වා විසින් ඉම්රාන් ඛාන් ගේ පන්දුවලට දර්ශනීය හුක් පහරවල් දෙකක් එල්ල කරමින් හයේ පහරවල් දෙකක් රැස් කරනු ලැබුවේ මෙලෙසින්.