අලුත් වන 1000 මුදල් නොට්ටුව (PHOTOS)

September 24, 2020 at 5:20 PM

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් විසින් රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව අද (24) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වනු ලැබුවා.

මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අත්සනින් යුතුවයි මෙම රුපියල් 1000 මුදල් නෝට්ටු නිකුත් කර තිබෙන්නේ.