කොරෝනා ආසාදිතයෙක් හමුවීම හේතුවෙන් ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය වසයි

September 19, 2020 at 8:13 PM

ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය ලබන සැප්තැම්බර් මස 25 වෙනිදා දක්වා වසා තබන බවට නිවේදනය කර සිටිනවා. ඒ එම කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරියෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වීමත් සමගයි.