දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

August 15, 2020 at 8:01 PM

2011 වර්ෂයේ ලෝක කුසලානය ඉන්දියාවට ජයග්‍රහණය කරදීමට සමත්වූ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ මහේන්ද්‍ර සිං දෝනි තමන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදුන් බව මිට සුළු මොහොතකට පෙර නිවේදනය කර සිටියා.