හම්බන්තොටින් වැඩිම මනාප නාමල්ට

August 7, 2020 at 7:18 AM

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල :

ඒ අනුව,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 06

01.නාමල් රාජපක්ෂ 166,660
02.ඩී.වී. චානක 128,805
03.මහින්ද අමරවීර 123,730
04.චමල් රාජපක්ෂ 85,330
05.වෛද්‍ය උපුල් ගලප්පත්ති 63,369
06.අජිත් රාජපක්ෂ 47,375

සමගි ජන බලවේගය – ආසන 01

01.දිලිප් වෙදආරච්චි 25,376