ශ්‍රී ලංකා පිළ හෙට පුහුණුවීම් අරඹයි!

May 31, 2020 at 1:27 PM

 

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ පන්දු යවන්නන්ට සහ පිතිකරුවන්ට හෙට පුහුණුවීම් අරඹන බව පුහුණු කරු මිකී ආතර් පවසයි.

ට්විටර් පණිවුඩයක් තබමින් ඔහු කියා ඇත්තේ හෙට වන තුරු තමන් නොඉවසිල්ලෙන් පසුවන බවයි.