කොරෝනා වළකන්න ICC යෙන් පන්දුව ඔප දැමීමේ ක්‍රමයට වෙනසක්

May 19, 2020 at 12:27 AM

කොවිඩ්19 වෛරසය පාලනය කිරීම සඳහා ක්‍රිකට් තරග වලදී ඛේටය මගින් පන්දුව ඔප දැමීම තහනම් කර තිබෙනවා.

අද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ තීරණයට එළඹ ඇති අතර

සිරුරේ දහඩිය මගින් කොවිඩ්19 පැතිරීමේ අවදානමක් නොමැති බැවින් පන්දුව ඔප දැමීම සඳහා දහඩිය යොදාගැනීම අනුමතකර තිබෙනවා.